fbpx

සමාජ

යහපත් හෙටක් උදෙසා.

ජී විස්ස හිසට ගත්ත අසල් වැසි රටේ “අම්රිත්කාල්“ දැක්ම

  වාර්ෂික G20 සමුළුව පසුගිය අඟහරුවාදා(15) ඉන්දුනීසියාවේ බාලිහිදී ආරම්භ වූයේ කොවිඩ් -19 වසංගතය විසින් අවුලුවන ලද සහ මෑතකදී යුක්රේනයේ රුසියාවේ...

සුරා බද්දට වංගු ගසන බදු හොරුන් ඉදිරියේ  අන්ධයින් වූ ගොබ්බයින්ගේ  කතාව!

පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රි ලංකාව වෙළා ගෙන ඇති අඳුරු වළාවන් දෙකකි. එකක් විදේශ විනිමය අර්බුදයයි. අනෙක් දේශීය මුදල් පිළිබඳ...

Resilience

ජිවිතයට ජයග්‍රහණය දෙන  ඔරොත්තු දීමේ හැකියාව යනු සිනහව සහ විඳ දරාගැනීම පමණක් නොවේ!

එෂාමා කාරියකරවන ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා - ජීවිතය මොනතරම් කරදරයක් වුණත් දිගටම කරගෙන යන කෙනෙක් ගැන ඔබ දන්නවාද? ඔවුන් මුහුණ දෙන...

සෞඛ්‍යයට කෘත්‍රිම බුද්ධිය යොදමින් ඩොලර් බිලියන ගණනක අවස්ථාවකට ළං වෙන අසල්වැසි රටේ මිනිස්සු !

කෘත්‍රිම බුද්ධිය එනම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් (AI – Artificial Intelligence) අද ලෝකයේ ජනප්‍රිය මාතෘකාවකි. අපේ රටේද කතා සාප්පු කාරයෝ මේ වචනය...

ඇප් එකක් හරහා  කෝටි ගාණක් චීනෙට ඇද්ද ‍ චීන ආයෝජක පුත්‍රයාගේ ක්‍රිප්ටෝ සෙල්ලම !

කලින් කලට විවිධ වෙස් ගෙන අපේ රටේ ජනතාවගේ මුදල් හූරාගන්නා පිරිමිඩ ජාවාරම් කල එළි බැසීම කලක් තිස්සේ සිදුවන්නකි. සමාජයේ වඩාත්...

ලංකාවේ කාන්තා ඝාතනවලින් 75%  සිදුවී ඇත්තෙ නිවෙස් තුළ…. ඝාතකයන්ගෙන් 60%  සහකරුවන්…  

ලලිත් චාමින්ද කාන්තා ඝාතනවලින්  තුනෙන් දෙකක්  සිදුවී ඇත්තේ මහ දහවල් කාලයේ දී එකී කාන්තාවන්ගේ නිවෙස් තුළ දී බව කාන්තා ඝාතන...

China flag waving in the wind.

ණය ගැන චීනය සමඟ කතාවට ජපානය සමඟ යන ශ්‍රි ලංකාව!

රටේ කවුරුත් දැන් කට ආයාගෙන බලා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ආධාරයෙන් මුළු රටම ගොඩ යන තෙක්ය. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ...

ජම්මු කාෂ්මීර වැසියන්ගේ කල දවස වෙනස් කළ ඉන්දියාවේ කළු දිනය අද!

ඉන්දියාවේ 'කළු දිනය' යෙදී ඇත්තේ ඔක්තෝබර් 22වැනිදාටය. එනම් අද දිනයයි. ඉන්දියානුවන්ට සෑම වසරකම ඔක්තෝබර් 22වැනිදා මෙලෙස කළු දිනයක් බවට පත්වන්නේ...

බංකොලොත් රටවල් මළගෙවල් කිරීමට නියමිත ව්‍යසනය  දකිමින්  දේශපාලන හැළියේ   දිය කෙළින කකුළුවෝ…   

ගැමුණු සාලිය පෙරේරා දැන් අප බංකොලොත් රටකි. මින් ඉතිහාසයේ අප බංකොලොත් වී සිටියේ නැත. එහෙත් ණය හිමින්ට ගෙවිය යුතු ණය...

දරුවන් ගෙදර තබා විරෝධතාවයට එන්න කියන්න බෑ,… මානව හිමිකම් කොමිසම!

බීබීසී - මේ වන විට ළමුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ, විරෝධතාවලට දෙමාපියන් විසින් ළමුන් රැගෙන...

Page 1 of 33 1 2 33

Recommended

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist