සෞඛ්‍ය අධ්යෂක් ජනරාල්වරයා අද දින විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05ක් වාර්තා කළේය. ගණේමුල්ලේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්, කොළඹ 10 පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙක්, බුලත්කොහුපිටියේ පදිංචි 83 හැවිරදි පුද්ගලයෙක්, මහනුවර පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙක්, පූජාපිටියෙ පදිංචි 75 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබුණහ.
මේ වනවිට ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 476කි. ඒ පිළිබඳව රජය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ…