අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2023 දී අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය  තොග සැඟවූ කිසිම වෙළෙන්දෙක්     පාරිභෝගික අධිකාරියෙන් වටලා නෑ… විගණනය කියයි!   

by editor
මැයි 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ජාතික පාරිභෝගික අධිකාරිය විසින්  සිනි, කිරිපිටි, බිත්තර, ගෑස්, පෙහොර, කීරිසම්බා ,බී ලූණු, යන භාණ්ඩ වල තොග සගවාගෙන  සිටි වෙළඳුන් සම්බන්දයෙන් ඉකුත් වර්ෂයේ දි (2023) කිසිදු වැටලිමක් සිදුකොට නොමැති බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

තොග සඟවාගෙන සිටි භාණ්ඩ අතුරින්  පොහොර සම්බන්දයෙන් පමණක් 2021 වර්ෂයේ දි එක් වැටිලිමක් සිදුකොට තිබුණි. 2022 වර්ෂයේ දි මෙම සියලුම භාණ්ඩ සම්බන්ධයෙන්  වැටලිම් සිදුකොට ඇත්තේ 20ක් පමණක් බවද  විගණන කාර්යාලය පවසයි.

2021 හා 2023 යන කාලසිමාව තුළ වෙළඳපොළේ  මෙම භාණ්ඩවල  විශාල හිඟයක් පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම පසුගිය උත්සව සමයේදීත්  මෙකි භාණ්ඩ සම්බන්ධයෙන්  දැඩිකථා බහක් පාරිභෝගිකයින් අතර නිර්මාණය වි තිබුණි. පාරිභෝගික පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව තොග සගවා ගෙන සිටින වෙළඳුන් සම්බන්ධයෙන් වැටලිම් සිදුකළයුතු වේ.  2023 වර්ෂයේ දි මෙම භාණ්ඩවල තොග සඟවාගෙන සිටින වෙළඳුන් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බව පාරිභෝගික අධිකාරිය පවසයි.

වැටලිම් සම්බන්ධයෙන් නව ක්‍රමවේදයක් සකස්කොට  විමර්ශන නිලධාරින් සඳහා ඉලක්ක ලබාදි ඇති බවද පාරිභෝගික අධිකාරිය කියයි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභා රැස්විමේ දි ද වැටලීම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරන ලෙස  පාරිභෝගික අධිකාරියට දැනුම් දෙනු ලැබිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස්පති දේශබන්දුත් ගෑවෙන ගොනා කෝවිලේ රොහා ඝාතනයට කුඩු අංජු පොලිසියට කොන්ත්‍රාත් දුන් කතාව…

Next Post

සජබ ඩයනලාගේ බූදලක් නොවන හැටි රන්ජිත් මද්දුම බණ්ඩාර ජී.එල් සමග ඇවිත් පැහැදිලි කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.