බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරදගොල්ල නායෙ යෑමෙන් කියන්නේ  උමා ඔය උමග කැනීමට පෙර තිබූ පරිසරය යලි ලැබෙන    බවලු… බය වෙන්න එපා යැයි මහාචාර්ය අතුල සේනාරත්න කියයි!

ඉරිතැලීම් නිවාස ගිලා බැසීම්, ජල මූලාශ්‍ර හිඳී යෑම් උමගක් කණිනකොට ලෝකයේ කොතනත් සිදුවෙනවා... උමග සීල් කළාම පරිසර වෙනස්වීම් සියල්ල හරි යනවා...

by editor
මැයි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

‍නිශානි අත්තනායක –

උමා ඔය ව්‍යාපෘතිය සමග මේ වනවිට ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ වෙනස් වෙමින් ඇති පරිසර තත්ත්ව අමුතු යමක් නොවන බවත්, මේ සිදුවෙමින් ඇත්තේ මීට වසර හතර පහකට පමණ පෙර පැවති ස්වාභාවික තත්ත්වයට පරිසරය පරිවර්තනය වීම බවත්  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අංශයේ  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

මේ වනතුරු  හරිහැටි විද්‍යාත්මක පිලිතුරක් නොලැබී තිබූ මේ ගැටලුවට ඉතා නුදුරේදීම නිසිකල් යල් ගෙන සොබාදහම නිවැරැදි  පිලිතුරු ලබා දෙනු ඇතැයි ද  ඔහු විශ්වාසය පළ කළේය.

“උමගක් වැනි පොලොවේ සිදුරක් හාරනකොට ඒ අවට තියෙන ජලය පිහිටි ගලේ  ඇති සිදුරු කුස්තුර තුළින් ඒ තුළට ගලා එනවා. මෙය සාමාන්‍ය දෙයක්. මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ කාලේ ඒ වගේ තත්ත්ව වාර්තා වුණා. ඒ ගැන නොදන්නා නිසා මිනිස්සු කලබල වුණා. විවිධ හේතු කිව්වා. “

“මේ තත්ත්වය මෙතැනදි විතරක් සිදු වුනා නොවේ. කලින් සමනළ වැව ව්‍යාපාරය වැනි ව්‍යාපෘති වලදීත් ඒ වගේ ප්‍රතිඵළ දක්නට ලැබුනා. මේ විදියට අවට වේලී යන කොට පස් පවා වේලෙනව බුරුල් වෙනවා. ඒ හේතුවෙන් නිවාස ගොඩනැගිලි වල පදනමට එය බලපානවා. ඒවායේ බිත්ති  දෙදෙරනවා. ඉරිතලනවා.  නමුත්  මෙ උමං තනලා ඒවායේ බිත්ති සීල් කරලා උමං ජලයෙන් පිරෙව්වායීන් පසු මේ තත්ත්වය නැවත පූර්ව තත්ත්වයට පත්වෙනවා. ඒ තමයි ස්වභාධර්මයේ හැටි. “

“හැබැයි මේ දෙය සිද්ධ වෙන්න වැහිකාල 4-5ක් ඒ කියන්නේ අවුරුද්දක් දෙක තුනක්  යාවී. මේ කාලය තුළ නැවත කළින් මෙම ප්‍රදේශ වල ක්‍රීයාත්මකව තිබූ  නාය යෑම් ආදියත් සක්‍රිය වන්නට හැකියි. දැන් මේ වෙලා තියෙන්නෙත් ඒකයි. නියම විදියට යථා තත්ත්වයට පත්වෙන්න තව කාලය අවශ්‍යයි. මේ සිදුවන නාය යාම් ඒ ප්‍රදේශ වල කළින් නාය යෑම් දක්නට ලැබුණු ස්ථාන ආශ්‍රිතවම සිදුවන බව 84 සිට කළ සිතියම් මගින් දැක ගන්න හැකියි. “

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“ඉතින් මේ  උමඟ හදන්න පෙර තිබූ තත්ත්වයට පරිසරය සහ  ජලවහනය නැවත පත්වීමයි සිදුව ඇත්තේ. මෙයින් පෙනී යන්නේ පැරැණි ජල විහිදුම නැවත යතා තත්ත්වයට පත්වෙමින් තියෙනවා. මේ ගැන පරීක්ෂාවට ගිය අපේ  පලපුරුදු විද්‍යාඥයනුත් ඒ බව කියලා තිබුනා. මගේ අධ්‍යයනය අනුව නම් උමා ඔය උමං ඇතුළු සංවර්ධන කටයුතු මේ තත්ත්වයට වග කිව යුතු නෑ. මොකද උමඟ ඇත්තේ පොලොව ගැඹුරේ උමග තුළින් එන පීඩනයක් පොලොවෙන් පිටතට එනවාට වඩා උමඟ තුළට ඒමයි වඩාත් ම සිදුවිය හැකි යාවක් ඇති දෙය.

ඉතින් මේ නායයෑම් මගින් දෙන පණිවුඩය තමා ප්‍රදේශය නැවත පෙර තිබූ  තත්ත්වයට පත්වෙමින් තිනෙවා  කියන එක. මේ මතු වෙන්නේ කළින් තිබුන නිසි පිලියම් නොකළ නාය යෑම් විය හැකියි.  තව වර්ෂා කාල කිහිපයක් යන කොට  ප්‍රදේශයේ සිඳුනු ජල උල්පත් පවා නැවත මතුවේවි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාල කැලේ සමනල්ලු ඇල්ලුව විදේශිකයන් දෙදෙනෙක් දැලේ !

Next Post

ලොව පලමූවතාවට  මළද්‍රව්‍ය තුළ RNA මගින්  මහ බඩවැලේ පිළිකා හොයයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.