fbpx
  • සිංහල
    • සිංහල
    • English
සඳුදා, ජනවාරි 25, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    අසුන අහිමිවන්නේ මාස 06කින්… රන්ජන්ට පාර්ලිමේන්තු එන්න දෙන්න

    රන්ජන්ට දුන්නේ නීති පොතේ නැති දඬුවමක්…

    දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාස නියාමනයට ක්‍රමවේදයක් සැකසේ..

    මුහුදේ දිය නෑමට ගිය තරුණ හිමි නම දියේ ගිලී මරුට…

    අපි හිටියේ අධිතක්සේරුවක…. ඒ ගැන  කතා දෙකක් නෑ… මේ එහි ප්‍රතිඵල….

    රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් නිවෙස්වල තියන්න…

    IDH හිටපු ශානි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරේ

    ශානි අබේසේකර රෝහලේ සිට පාස්කු කොමිසමට සාක්ෂි දෙන්න සූදානම්

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    රට ගොඩනගන නායකයෙක් සමග මිස බයිලා කාරයෙක් එක්ක එකතු වෙන්නේ නෑ…

    පවිත්‍රා සහ සැමියා සමඟ හිඳ ගත්  බැසිල් ස්වයං නිරෝධායනයට

    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    සෞභාග්‍යයේ දැක්ම කුජීත කර සිංහරාජයේ අලිමංකඩ මත හෝටල් හදන මුදලාලිලා

    කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ක්‍රිකට් මලගෙයක් කරයි…

    ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…

    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

අහේතුක ඝාතකයෙකුගේ බිල්ලක් වූ බෝධිසත්ව ගුණෝපේත  සුදු හාමුදුරුවෝ  

editor by editor
දෙසැම්බර් 10, 2020
in පුවත්
432 4
අහේතුක ඝාතකයෙකුගේ බිල්ලක් වූ බෝධිසත්ව ගුණෝපේත  සුදු හාමුදුරුවෝ  
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – බලපිටිය, ලලිත් චාමින්ද – ගාල්ල

  • ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ 13න් නමකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන
  • දුරකථන ජලා විශ්ලේෂණය කරමින් තවත් පැත්තකින් පරීක්ෂණ ඇරඹිලා…
  • පිණ්ඩපාතය සඳහා වැඩමක කළ නිවෙස් හිමියන්ගෙනුත් ප්‍රකාශ අරන්…

ඝාතනය කර රත්ගම කලපුවට දමා තිබිය දී රත්ගම පොලිසිය මගින් සොයා ගන්නා ලද රත්ගම, කටුදම්පේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩවිසූ නෙදර්ලන්ත ජාතික නෙදර්ලන්තයේ ජිනවංශ  හිමියන්ගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) පස්වරුවේ ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්විනි.

මරණ පරීක්ෂණයේ දී මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දී තිබිණි. හිමිනමගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය  වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකී වරුෂාහැන්නදි  විසින් කරණු ලැබුවාය. මළ සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා රජයේ  රසපරික්ෂක වෙත  යොමු කිරීමට තීන්දු කර තිබිණි.

RelatedPosts

රන්ජන්ට දුන්නේ නීති පොතේ නැති දඬුවමක්…

ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ක්‍රිකට් මලගෙයක් කරයි…

දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාස නියාමනයට ක්‍රමවේදයක් සැකසේ..

පසුගිය 08 වැනිදා පස්වරුවේ මෙම ස්වාමින් වහන්සේගේ මෘතදේහය රත්ගම පොලීසිය මගින් සොයා ගන්නා අවස්ථාවේ දී උන්වහන්සේගේ දෙපා කොන්ක්‍රීට් කැබැල්ලක්ද සහිතව වයරයකින් ගැට ගසා තිබූ බව රත්ගම පොලීසිය කීවේය. ඝාතනයට ලක් වූ ජිනවංශ හිමියන් පිළිබඳ  මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල ප්‍රධාන මාහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල  විසින් ඊයේ (09) පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයට  පැමිණ පවත්වන ලදී. ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිණි ජානකී වරුෂවිතාණ ද එම ස්ථානයට පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාල මූලික කටයුතු සිදු කළාය.

නෙදර්ලන්තයේ ජිනවංශ හිමි

නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන් ගමේ ඇත්තන්නට   සුදු හාමුදරුවෝය. සුදු හාමුදුරුවන් භාවනානුයෝගීව වැඩ වාසය කළේ කළපුව ආසන්නයේ ඇති කුටියකය.  එතුමෝ  පිණ්ඩපාත සඳහා රත්ගම කළපුව වටා ඇති   තොටුපොළවලට සතියට එක් දිනක් බැගින් වැඩම කර තිබුණහ.

ජනවංශ හිමියන් පැවිදි දිවියට පිළිපන්ව තිබුණේ 19 වැනි වියෙහි දීය. උන්වහන්සේ පැවිදිවන්නේ තායිලන්තයේ දී ය.  තායිලන්තයේ දිගු කාලයක් භාවනානුයෝගීව වැඩ වාසය කොට ජිනවංශ හිමියන්   2008 වර්ෂයේ දි මෙරටට වැඩම කළහ. පොල්ගස්දුව ආරණ්‍යයේ  ඇති නිස්කංලක බව පිළිබඳ පැහැදුණු උන්වහන්සේ  භාවනායෝගීව වැඩසිටීම සඳහා 2011 වර්ෂයේ සිට එම  ආරණ්‍යය තෝරා ගත්හ.

ජිනවංශ හිමියෝ වසරින් වසර විදේශීය ගමන් බල පත්‍රයේ විසා අලුත් කරගනිමින්  මෙරට රැඳී උන්හ. පරිසරයට අසීමිත ලෙස ඇළුම් කළ උන් වහන්සේ  අතිශය සංවර නිහඬ අල්පේච්ඡ දිවියක් ගතකරමින් භාවනාක්‍රම පිළිබඳ අධ්‍යයනයක නිතර වූහයි  සේනාසන වාසී භික්ෂුහු පවසා තිබුණහ.

මේ අපරාධය සිදුවන්නේ ලෝකයේ අසීමිත භෞතික දියුණුව සහිත උපන් බිම අතහැර ජීවිතයේ අධ්‍යාත්මික ගැඹුර සොයා මෙවැනි රටකට වැඩම කළ   සුපේෂල ශික්ෂාකාමී හිමිනමකයට.

සුදු හාමුදුරුවන්ගේ අතුරුදන් වීම

සුදු හාමුදුරුවන් පසුගිය 06 වන දින සිට   ආරණ්‍යය සේනාසනයෙන් අතුරුදන්ව සිට ඇති බව  පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී තිබිණ.

උන් වහන්සේ කිසියම් හෝ අයෙකු විසින් ඝාතනය කොට දියේ ගිල්වා හෝ දියේ ගිල්වා ඝාතනය කරන්නට ඇතැයි දැන් පොලීසිය විශ්වාස කරයි. වයස අවුරුදු පනස් නවයක් පමණ වන ජින වංශ හිමියන්ට මෙම අපරාධය සිදුවන්නට ඇත්තේ  මීට දින හතරකට පමණ පෙර යැයි පොලීසිය විශ්වාස කරයි.

උන් වහන්සේ   අතිදක්ෂ පිහිණුම් ශූරයෙකු බවත් එවන් තත්ත්වයක් තුළ දියේ ගිලි මිය යෑම ගැටලු සහගත බවත් ප්‍රදේශවාසීන් රැසක්ම පොලීසියට ප්‍රකාශ කර තිබිණි. උන් වහන්සේ පිණ්ඩපාතය පිණිස තමන් විසින්ම ඔරුව පැදගෙන එගොඩට   වැඩම කරන බවද ප්‍රදේශවාසීන්   රත්ගම පොලීසියට පවසා තිබිණි.

පරීක්ෂණ මෙහෙයවීම

දකුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් සිල්වා  විසින් මෙම ඝාතනයේ සුලමුල සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් හරහා පරීක්ෂණ ආරම්භ කර තිබේ. ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය,  රත්ගම පොලිසියේ අපරාධ විමර්ශන අංශය හා අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් විසින්  මෙම අභිරහස් මරණය පිළිබඳ පැති කිහපයක් ඔස්සේ පුළුල් විමර්ශනයක් ආරම්භකොට ඇති ආකාරය නියෝජ්‍ය පොලිස්පති රොෂාන් සිල්වා  ප්‍රකාශ කළේය.

රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා 13 නමකගෙන් මේ වන විට පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එයට අමතරව මෙම භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතය සඳහා වැඩම කළ නිවෙස් හිමියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ඝාතනයට ලක් වූ හිමියන්ගේ ජංගම දුරකතනයට ලැබුණු හා උන්වහන්සේ ලබාගත් දුරකතන ඇමතුම් ඔස්සේද පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට සම්බන්ධ ආරංචිමාර්ග  හෙළිදරව් කළේය.

පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය. අධ්‍යාත්මික සුවය ප්‍රාර්ථනා කර ලෞකික සැප අත් හළ පැවිදි උතුමෙක් මේ තරම් අශිෂ්ඨ ලෙස ඝාතනය කළ හැකි අපරාධ කරුවන් කවුද?. මේ වනවිට අපේ සමාජයම ඒ පිළිබඳව කුතුහලයෙනි.

Tags: නවතමවිශේෂ
Previous Post

කොවිඩ්-19 මෘතදේහ භූමිදානය කිරීමට අගමැති මහින්දගෙන් උපදෙසක්

Next Post

අද දවසට කොවිඩ් අසාදිතයන් 469 යි…

Related Posts

අසුන අහිමිවන්නේ මාස 06කින්… රන්ජන්ට පාර්ලිමේන්තු එන්න දෙන්න
පුවත්

රන්ජන්ට දුන්නේ නීති පොතේ නැති දඬුවමක්…

ජනවාරි 25, 2021
දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාස නියාමනයට ක්‍රමවේදයක් සැකසේ..
පුවත්

දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාස නියාමනයට ක්‍රමවේදයක් සැකසේ..

ජනවාරි 25, 2021
මුහුදේ දිය නෑමට ගිය තරුණ හිමි නම දියේ ගිලී මරුට…
පුවත්

මුහුදේ දිය නෑමට ගිය තරුණ හිමි නම දියේ ගිලී මරුට…

ජනවාරි 25, 2021
අපි හිටියේ අධිතක්සේරුවක…. ඒ ගැන  කතා දෙකක් නෑ… මේ එහි ප්‍රතිඵල….
පුවත්

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් නිවෙස්වල තියන්න…

ජනවාරි 25, 2021
Next Post
අද තවත් කොවිඩ් ආසාදිතයන් 669ක් වාර්තා වේ… දෙවන රැල්ලේ මුළු ගණන 23674යි..

අද දවසට කොවිඩ් අසාදිතයන් 469 යි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • රන්ජන්ට දුන්නේ නීති පොතේ නැති දඬුවමක්…
  • ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ක්‍රිකට් මලගෙයක් කරයි…
  • දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාස නියාමනයට ක්‍රමවේදයක් සැකසේ..

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist