fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, මාර්තු 7, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 500 ඉක්මවයි…

    “පාස්කු අනතුර කලින් දැන නොසිටියත්  පැය නවයක් තුළ ඔක්කොම ඇල්ලුවේ මම නිසයි”

    ඔස්ට්‍රියාව ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවයි

    ලාබාලම කොවිඩ් ආසාදිත මරණය වාර්තා වේ… වයස දින 42යි…

    ඇඟලුම් කම්හලේ විධායක නිලධාරියකු අතින් තරුණියක දූෂණයට ලක්වෙයි

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    වෛද්‍ය අමල් හර්ෂ අයින් කළේ ජනාධිපතිට කේලම් කියලා…

    මේ කළුපාට ඉරිදා ලෝකයට කියන්නේ මියගිය මනුස්සකමේ රතු පණිවිඩයයි.

    දොඩන්දූවේ ජාඩි පුරාණය

    දොඩන්දූවේ ජාඩි පුරාණය

    ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

    ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා  දේශපාලන බලපෑම් නිසා චක්‍රලේඛ වෙනස්  කළා

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    උමාරියා පෙන්වා දුන්  තිරයට සිරවූ දරුවන් ගැන තිත්ත ඇත්ත

    “ඇතැම් රාජ්‍ය නායකයන්ගේ වැඩ කොවිඩ්-19 ගැන අවධානය යටපත් කළා”

    එන්නත්කරණය සමඟ එන කොවිඩ් අනතුරක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ලෝක කුසලානයේ රිදී ජුබිලිය ක්‍රිකට් චන්දෙට විකුණන්න ගිය ක්‍රිකට් ලොක්කා දැවී යයි…

    ජයග්‍රහණයේ පිපාසය සන්සිඳෙයි… කොදෙව්වන් පැරදූ ලංකාවට ලකුණු 43ක විශිෂ්ට ජයක්

    ධනංජයේ කඩුළු ත්‍රිත්වයට පොලාඩ් හයේ පහර 6කින් පිළිතුරු දෙයි..

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home කලා

ටෙනීගේ අපි නොදැක්ක භූමිකාව

ප්‍රවීන කලාකරු ගිවන්ත අර්ථසාද්ගේ ඇසින්

Lanka Sara Editor by Lanka Sara Editor
ඔක්තෝබර් 1, 2020
in කලා
432 4
ටෙනීගේ අපි නොදැක්ක භූමිකාව
Share on FacebookShare on Twitter

මම ගිවන්ත අර්ථසාද්.

මගේ හිත මිත්‍ර ටෙනී ගැන…

RelatedPosts

ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 500 ඉක්මවයි…

“පාස්කු අනතුර කලින් දැන නොසිටියත් පැය නවයක් තුළ ඔක්කොම ඇල්ලුවේ මම නිසයි”

ඔස්ට්‍රියාව ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවයි

වෘත්තීයමය රංගන ශිල්පියකු ලෙස, ශ්‍රී ලාංකිකයන් ඔහු හඳුනා ගැනීමට මත්තෙන්, මේ වන තෙක් විකාශය කරන, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කිතුනු ළමා හමුව ආරම්භ කරමින්,
කිතුනු කලා කෙත අස්වැද්දූ ටෙනිසන් ගේ කිතුනු භූමිකාව ගැන, අපි දෙවි පියාණන් වහන්සේ ට බෙහෙවින් ප්‍රශංසා කරමු.
පසු ගිය (2019) නත්තල් දින උදෑසන, ශ්‍රී ලංකා ගුවන් විදුලියේ, සජීව නත්තල් විකාශය ට මම ඔහු කැඳැවීමි.

බොහෝ දෙනෙකු ඔහුගේ යයි නොදන්නා ගීතිකාවක්, එම වැඩසටහන්‍ෙ දී විසුරුවා හැරීමි.
‘හිමි පාද වෙත ආවා’ නම් එම ගීතිකාව, වසර පනහ (50) ක ට අධික කාලයක් පුරා ගායකයින් හා ගායිකාවන් කිහිප දෙනෙකුන් ම,
තම කැසට් හා සංයුක්ත තැටි වල සටහන් කළත්, ඒ කිසිවක, එහි පද රචනය ටෙනිසන් කුරේ ගේ ය යනුවෙන් සඳහන් නොකෙළේ මන්දැ යි මට විමතියකි.
තම දකුණ’ත කළ දේ, සිය වමතට වත් නොදැනෙන සේ, ටෙනී විසින් කළ ඒ පරිත්‍යාගය, දෙවිඳාණන ට කරන ලද උතුම් පූජාවකි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අදටත් විකාශය කරන ‘කිතුනු ළමා හමුව’, 1974 වසරේ දී, ටෙනිසන් විසින් ආරම්භ කරන ලද්දකි.
ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ ශ්‍රව්‍ය දෘශ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ / ලේකම් ධුරය ඔහු හොබවන ලද්දේ, 1974 – 1976 යන වසර වලදී ය.
1972 වසරේ දී ඔහු තැනූ ‘හද ඇඳි සිත්තම්’ කෙටි චිත්‍රපටයේ ඔහු සමග, සෝනියා දිසා, දොන් සිරිසේන සහ ඩී. ආර්. නානායක්කාර රඟපෑමෙන් දායක වූහ.

ඔහු රඟපෑ පළමු වැනි වෘත්තාන්තයේ චිත්‍රපටය, කිංග්ස්ලි රාජපක්ෂ ගේ, ‘කළණ මිතුරෝ’ ය. දෙවැන්න, හේමසිරි සෙල්ලප්පෙරුම ගේ, ‘ජීවන්ති’ ය.
1980 වසරේ දී, රාජ් රණසිංහ විසින්, චිත්‍රපටයක් අඅධ්‍යක්ෂණය කිරීමට, මට භාර කරන ලද්දේ ය.
1982 වසරේ ආරම්භ කිරීමට යෝජිත ව තිබුණු ජාතික රූපවාහිනීයේ සජීවකරණ කටයුතු සඳහා, රජය මා පත් කර ගත් බැවින්,
මම එම චිත්‍රපටයේ කටයුතු මගේ එකම මල්ලී, දිනේෂ් ප්‍රියසාද් ට හා ටෙනිසන් කුරේ ට පැවරීමි.
‘නොම්මර එක’ ⁣යන නමින් ඔවුන් හදන චිත්‍රපටයේ රූප ගතකිරීම් බලන්නට, රාජ් ගේ මිත්‍ර තිලක් අතපත්තු පැමිණියේ ය.
චිත්‍රපට කර්මාන්තය ට තිලක් ගේ හිත ගිය නිසාවෙන්, චිත්‍රපටයක් තනන්නට ඔහුත් කැමැති විය.
‘නොම්මර එක’ තාවකාලිකව නතර කර, ‘පෙරළිකාරයෝ’ නමින්, විජය කුමාරණතුංග හා ඉන්දියාවේ තනුජා යොදා හැදූ චිත්‍රපටය පළමුවෙන් ආයේය.
එහි අධ්‍යක්ෂණය දිනේෂ් ප්‍රියසාද් ගේ ය; දෙබස් ටෙනිසන්ගේ ය.
පෙරළිකාර සිනමා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් සහ හාස්‍ය රංගන ශිල්පී ටෙනිසන් කුරේ සුසංයෝගය බිහි වන්නේ මෙකියන චිත්‍රපට ද්විත්වයෙනි.
අප රටේ ගැමි සංස්කෘතියේ එන සොකරි හා ගැමි නාට්‍යයන්හි භාවිත කෙරෙන ද්විත්වාර්ථීය වදන් බඳු සංවාද, ටෙනිසන් ගේ මුවින් නික්මෙන්නේ නිතැතිනි.
ඒ සංවාද සංස්කෘතිය වේදිකාවට ත්, සිනමාවට ත් ආදේ්ශ කළේ ටෙනිසන් ය කියා මම සිතමි.
ඒ ඔහු එළිමහනේ වෙිදිකා ගත කළ අපායේ තත්පර 1800 නාට්‍යයෙනි.
එහි අංග රචන ශිල්පියා වූයේ මම ය.
මොරටුමුල්ල මෙතොදිස්ත උසස් විදුහලෙන් සිප් සතර හැදෑරූ ටෙනිසන් ගේ පළමුවන රැකියාව වූයේ, මාතර, මැදගොඩ මල් ශාලාවේ, මිනී පෙට්ටි තැනීමත්, එහි ම, අවමංගල්‍ය රථයේ රියැදුරු ලෙස ට කටයුතු කිරීමත් ය.
ඉන් පසු ඔහු නෞකා කාර්මිකයකු ලෙස නැවක ට බැඳු⁣ණේ, ලෝකය බලන්න ට තිබුණු ආසාව නිසා ය.
අනතුරුව ‘හාර්මොනික්ස්’ සමාගමේ කළ රැකියාව, ටෙනිසන් පියානෝ කාර්මිකයකු බව ට පත් කෙ⁣ළේය.
ඉතා වේගයෙන් වාහන පැදවීම ට සමත් රියැදුරකු වූ ටෙනී, මේ දක්වා භාජනය වී ඇති රිය අනතුරු සංඛ්‍යාව එකක් පමණි.
1979 වසරේදී, හදිසියක ට මගේ මෝටර් බයිසිකලය ඉල්ලාගෙන ගිය ටෙනී, ආපසු ආවේ අත පය තුවාල කර ගෙන, ලේ හලමිනි.
ඒ ඔහුගේ වරදක් නිසා නොවේ.
මගේ අලුත්ම මෝටර් සයිකලයේ ඇක්සලේටර කේබලය හිර වීම නිසා වේගය පාලනය කර ගැනුමට ඉඩක්නොමැති වීමෙනි.
මම ඔහුට බයිසිකලය නොදුන්නා නම්, ඒ සන්තෑසිය සිද්ධ වෙන්නේ මට ය.
මට මෝටර් බයිසිකල් පදින්නට ඉගැන්වූ ගුරා ට මෝටර් බයිසිකලය නොදී සිටින්නේ කොහොමද ?

‘හාර්මොනික්ස්’ ආයතනයේ ආලෙවිකරන ‘කෙම්බල්’ පියානෝ නිපදවන සමාගමේ හිමිකරු ගේ පුත්, කෙම්බල් මහතා, 1966 දී පමණ මෙරට ට පැමිණියේ ය.
ඔහු ගේ කාරිය නිමවා යාම ට මත්තෙන්, රට තොට බැලීමට වුවමනා බව ඔහු පැවසීය.
ඉතිරිව තිබුණේ එක දවසක් පමණි.
කාරිය බාර කෙරුණේ ටෙනිසන් ට ය.
උදෑසන හය (06.00) ට මොරිස් මයිනර් වැගන් රථය ට ‘සුද්දාා’ නංවා ගත් ටෙනී, උදේ දහය (10.00) වන විට සිටියේ පොළොන්නරුවේ ය.

එ දවස මහා මාර්ග අබලන් ය.

පොළොන්නරුව සුද්දා ට පෙන්වූ ටෙනී, දහවල් දෙක (02.00) ට සිටියේ සීගිරිය මුඳුනේ ය.
අනතුරුව අනුරාධපුරය බලා යන විට, හොඳටම බඩගිනි ව සිටි ටෙනී, පාර අයිනේ වූ තේ කඩයක් ළඟ මයිනරය නැවැත්වීය.
ප්ලේන් ටී එකක් ඉල්ලා ගත් ටෙනී, වඩේ එකක් ද අතැතිව බංකුවේ වාඩි විය.
කෙම්බල් සුද්දා ද, ඒවාම ඉල්ලා ගෙන, බංකුවේ වාඩි විය.
තේ බීම හමාර කළ ටෙනී සාක්කුවට අත දමන විට, කෝටිපති සුද්දා එය වැළැක්වීම ට තැත් කෙළේය.
සුද්දා නැවැත්වූ ටෙනී, වඩේ ⁣දෙක ට හා ප්ලෙන් ටී දෙක ට සල්ලි ගෙවීය.
සුද්දා ට අනුරාධපුරය ද පෙන්වා, කොළඹට එන විට, රාත්‍රි (09.00) විය.
මෙම ගමනේ කතාව අතිශයෝක්තියක් නොවේ.

පසුවදා ටෙනිසන් ගැන ‘හාර්මොනික්ස්’ අධිපති ෆ්‍රෑන්ක් විලියම්ස් මහතා ට හොඳ රෙකමදාරුවක් කළ කෙම්බල් මහතා නික්ම ගියේ ය.
‘හාර්මොනික්ස්’ හි සගයෝ, කෙම්බල් සමඟ ගිය ගමනේ විස්තර අසනු රිසිව, දහවල් කෑම පැයේ දී ටෙනී වටා රොක් වූ හ.
විස්තර පත්‍රිකාව අවසානයේ දී, ටෙනිසන් මෙසේ පැවසී ය;
“මචං, ඔය කෙම්බල් කාරයා ඉන්නව නේ . . . මිනිහා කෝටිපතියෙක් නේ . . . ඒත් මිනිහගෙ පුතා, අර මෙහෙ ආවෙ . . . මිනිහා මගෙන් ප්ලේන් ටී එක ගහපු එකා නේ . . .”

ටෙනී . . . උඹෙි පුරසාරං මතක් වෙලා මට හිනා . . . ඒත් උඹ මෙිවා මුකුත්ම නො ඇසෙන්න අපෙන් වෙන්වෙලා ගිහිං.
උඹ ට මතකද ? මට කියලා උඹෙයි මල්සිරි ගෙයි මඟුල ට කියන්න සිංදුවක් ලියවා ගත්තා.

සිතුවිලි සයුරේ
ආසාවේ මුතු
කිමිදෙන්න ට හැරලා
රන් අසු පිට නැඟ
රන් දේදුනු මත
රන් විමනට යනවා.

ටෙනිසන් කළ කිතුනු මෙහෙවර පිළිබඳ ව සලකා, ඔහු ට මෙ වර (2020 නොවැම්බර් ) ජාතික කිතුනු සම්මාන උලෙ⁣ළේ දී, ‘ධර්මප්‍රභාෂ්වර’ සම්මානය පිරිනමන ලෙස ම විසින් ඉල්ලීම ක් කරන ලදී.

1946 වසරේ අප්‍රේල් 30 වැනිදා උපන් මෙරඤේඤගේ එඩ්වර්ඩ් ටෙනිසන් කුරේ ට මේ පිරෙමින් පැවතියේ, ප්ලැටිනම් වල වටිනාකම ඇතැයි සැලැකෙන, 75 වැනි අවුරුද්ද ය.

යම් හෙයකින් යට කී සම්මානය හිමි කර ගැනුමට ඔහු ජීවත් ව සිටියේ වී නම්, ඒ ඔහු ගේ 75 වැනි අවුරුද්ද වෙනුවෙන් ලැබෙන තෑග්ගක් සේ සලකන්න ට ඉඩ තිබිණි.

කොහොම වෙතත් ටෙනී, උඹ අප ව දාලා ගියත්,
උඹේ කතා බතා මතක් වෙනකොට තවමත් හිනා.

මගේ අලුත්ම කාටූන් චිත්‍රපටයේ, ‘යුරේකා’ හි ලෙනාර්ඩෝ ඩාවින්චි ට දෙබස් කැවුවෙත් උඹ නේ.

මේ උඹේ හිත මිත්‍ර සහෝදර ගිවා –

ගිවන්ත අර්ථසාද්

විස්සයි විස්සේ බිනර විසිනමය.

ප්‍රවීන කලාකරු ගිවන්ත අර්ථසාද් මහතා
Tags: නවතම
Previous Post

අධිකරණ අමාත්‍යාංශයේ රැකියා දෙන බව කියා මිලියන වංචා කරලා

Next Post

කල්ගන්න ව්‍යාපෘති කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉවත්කර RDA වෙත පවරා ගැනේ

Related Posts

භාතිය – සන්තුෂ්ගේ බුද්ධිමය කොල්ලයට එරෙහිව සුනිල් -රෝහණ ප්‍රවීනයෝ  තනතුරු අත් හරිති…
කලා

පෙබරවාරි 23, 2021
“හිරු ස්ටාර්“ උදාර පිළිගන්න අහුන්ගල්ලට රසිකයෝ රොක් වෙති…

පෙබරවාරි 21, 2021
ජෝතිපාලයන් අවසන් උපන් දින සාදයේදී මරණයේ පෙර නිමිති දුටු හැටි
කලා

විජය පැරදුන මහර අතුරු මැතිවරණය ගැන රවීන්ද්‍ර රන්දෙණිය කියන කතාව…

පෙබරවාරි 16, 2021
විජය මාලනී ප්‍රේමයේ නෑසුණු කතාව…
කලා

විජය මාලනී ප්‍රේමයේ නෑසුණු කතාව…

පෙබරවාරි 13, 2021
Next Post
කල්ගන්න ව්‍යාපෘති කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉවත්කර RDA වෙත පවරා ගැනේ

කල්ගන්න ව්‍යාපෘති කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉවත්කර RDA වෙත පවරා ගැනේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 500 ඉක්මවයි…
  • “පාස්කු අනතුර කලින් දැන නොසිටියත් පැය නවයක් තුළ ඔක්කොම ඇල්ලුවේ මම නිසයි”
  • ඔස්ට්‍රියාව ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවයි

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist