ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග අද ( 15) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට...
ආපදා තත්ත්වයේ බලපෑමට ලක්ව අවහිර වී තිබූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය දින 18කට පසු රථවාහන ධාවනයට අද (15) උදෑසන 7:00...
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණයට ඩොලර් මිලියන 400 ක් පමණ වැයවෙනු ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත්...
ඇල්පිටිය ප්‍රදේශයේ සඟවා තිබූ ටී-56 ගිනි අවියක්, මැගසින් දෙකක් සහ උණ්ඩ 45 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නැගෙනහිර පළාත...
රුපියල් විසි එක් කෝටි හැට හය ලක්ෂ අසූ දහසක් වටිනා '' කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන ,...
රාජ්‍ය නිලධාරීන්ට උත්සව සමය වෙනුවෙන් රුපියල් 4000කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් දීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා...
ජෝන් සීනා අද සිය වෘත්තීය මල්ලවපොර ජීවිතයෙන් සමුගත්තේය. ඒ ලෝකයේ මල්ලවපොර ක්‍රීඩාවට ප්‍රිය කරන ප්‍රිය නොකරන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ හදවත්...
ලලිත් චාමින්ද - නිවාස 127ක් ඉදිකිරීම්වත් ආරම්භ කර නෑ... නීතිමය ක්‍රියාමාර්ග ගන්න ප්‍රතිපාදන නැති බව විගණනය හෙළි කරයි! ආපදා සහන...
2019 දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ( පිරිමි) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තම කොන්ත්‍රාත්තුව අවසන් කිරීම සම්බන්ධයෙන් චන්දික හතුරුසිංහ ශ්‍රී...
මනම්පිටිය නිමල් ජයරත්න - දිට්වා සුළි කුණාටුව හා කාලගුණ විපර්යාසය පිළිබඳව රටට හා මහජනතාවට දැනුම් දීමේ වගකීම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...
© 2020 - 2026 Lankasara.com.