බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටිය  උස්සයි! – නාමල් කියයි..

by editor
ජූලි 1, 2026
in පුවත්
namal
Share on FacebookShare on Twitter

ආණ්ඩුවට ජනතාවට දිය හැකි උපරිම සහනය රජයේ සේවකයන්ට හාල් කිලෝ 20ක් ණයට දීම පමණක් බවත්, එම ණය නොගෙව්වහොත් අවසානයේ බත් මුට්ටිය පවා රැගෙන යාමට සිදු වනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

පුත්තලමේ පැවැති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, වත්මන් පාලකයන්ට ගෙවල්වලට පැන බත් මුට්ටිය උස්සා පුරුදු ඉතිහාසයක් තිබුණු  බවය.

පසුගියදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී ජනතාව මුහුණ දෙන දැවෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බව ද ඔහු කීය. ජීවන වියදම අඩු කිරීම, ගොවීන්ගේ පොහොර ප්‍රශ්නය, වී මිල මෙන්ම ආර්ථික අර්බුදය හමුවේ වැසී යන කර්මාන්තශාලා පිළිබඳ වැඩපිළිවෙළක් එහිදී ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කළ ද, ජනාධිපතිවරයා එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ රාජකාරිය ඉටු කළ බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.

වැඩ බැරි ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසා ගැනීමට මර්දනය දියත් කරන බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ, බාල ගල් අඟුරු ගෙන්වීම, ඉහළ මිලට තෙල් මිලදී ගැනීම, පිටරටින් හාල් ගෙන්වා දේශීය වී මිල කප්පාදු කිරීම සහ වරායෙන් අතුරුදන් වූ කන්ටේනර් 323 පිළිබඳව වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බව අවධාරණය කළේය.

ආණ්ඩුවේ දූෂිත ක්‍රියාකලාපය හේතුවෙන් විදුලි බිල මෙන්ම පෙට්‍රල් සහ ඩීසල් මිල දිනෙන් දින ඉහළ යන බවත්, අත්‍යවශ්‍ය භාණ්ඩ හා ආහාර ද්‍රව්‍යවල මිල දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බවත් ඔහු පැවසීය. ලක්ෂ 12කට කාර් දෙන බව පවසා සහ දියුණු රටක් හදන බව පවසා බලයට පැමිණි පිරිස, අද වන විට ජාතීන් අතර අසමඟිය ඇති කරමින්, බුද්ධි අංශ හා ජාතික ආරක්ෂාව දුර්වල කරමින් සිටින බවට ද මන්ත්‍රීවරයා චෝදනා එල්ල කළේය.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ධීවර ජනතාව මුහුණ දෙන ඉන්ධන අර්බුදයට හෝ මාදැල් ධීවරයන්ගේ ගැටලුවලට වත්මන් පාලනය සතුව කිසිදු විකල්පයක් හෝ සැලැස්මක් නොමැති බව ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඔහු කීවේ වැඩ බැරි ආණ්ඩුව බලයට පත්වීම සදහා බොරු කියා බලයේ සිටීම වෙනුවෙන් ඊටත් වඩා බොරු කියමින් සිටින බවය. බොරුවට ආයුෂ කෙටි බව ද හෙතෙම කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

40,000කට වැඩිය වැලලී අතුරුදහන්වුන වෙනිසියුලා  භූමිකම්පාවෙන් දින 06කට පසු සුන්බුන් අතරින් කුඩා දරුවෙකු   පණපිටින්  බේරා ගනී!

Next Post

සලේ උපවාසය අත් හරී… උපවාසය අත් හරින්න නීතිඥ උපදෙස් ලැබිලා…

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.