බදාදා, ජූලි 1, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සලේ උපවාසය අත් හරී… උපවාසය අත් හරින්න නීතිඥ උපදෙස් ලැබිලා…

by editor
ජූලි 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කළ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සිය උපවාසය නතර කිරීමට තීරණය කර තිබේ.

නීතිඥ උපදෙස් මත ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද, උපවාසය ආරම්භ කිරීමෙන් අනතුරුව රෝගී වූ සුරේෂ් සලේ මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ රැඳී සිටිමින් ප්‍රතිකාර ලබයි.

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මෙලෙස මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට මූලික වූ ප්‍රධානතම හේතුව වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේදී ඔහුට එල්ල වූ අමානුෂික සහ කෲර සැලකීම්ය. තමන්ට එහිදී අතිශය අවමන් සහගත ලෙස සහ “බල්ලෙකුට මෙන්” සැලකූ බවට සුරේෂ් සලේගේ පවුලේ සාමාජිකයන් සහ නීතිඥවරුන් සෘජුවම චෝදනා කර තිබේ. එම රැඳවුම් කුටිය “නිරයක්” බඳු යැයි විස්තර කර ඇති ඔහුගේ බිරිඳ මනෝරි සලේ, මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබිණි. මෙම අමානුෂික වධහිංසා හේතුවෙන් උපවාසයේ නිරත වූ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස අසාධ්‍ය වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට සිදුවිය.

මීට අමතරව, තමන්ව රඳවා තබා ගැනීමට යොදාගෙන ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙසත්, ඊට යටත්ව සිදුකරන දිගුකාලීන රැඳවුම් නතර කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර එම ධූරයෙන් ඉවත් කිරීම ඇතුළු කොන්දේසි කිහිපයක් මුල් කරගනිමින් ඔහු මෙම උපවාසය දියත් කර තිබිණි. 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව පසුගිය පෙබරවාරි මාසයේ සිට CID රැඳවුම් භාරයේ පසුවන සුරේෂ් සලේ, තමන්ට එල්ල වන සියලු චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කර සිටියි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

සුගීෂ්වර බණ්ඩාර ලබන 8 දක්වා යළි රිමාන්ඩ්!

ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටිය  උස්සයි! – නාමල් කියයි..

40,000කට වැඩිය වැලලී අතුරුදහන්වුන වෙනිසියුලා  භූමිකම්පාවෙන් දින 06කට පසු සුන්බුන් අතරින් කුඩා දරුවෙකු   පණපිටින්  බේරා ගනී!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටිය  උස්සයි! – නාමල් කියයි..

Next Post

සුගීෂ්වර බණ්ඩාර ලබන 8 දක්වා යළි රිමාන්ඩ්!

Related Posts

පුවත්

සුගීෂ්වර බණ්ඩාර ලබන 8 දක්වා යළි රිමාන්ඩ්!

ජූලි 1, 2026
namal
පුවත්

ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටිය  උස්සයි! – නාමල් කියයි..

ජූලි 1, 2026
පුවත්

40,000කට වැඩිය වැලලී අතුරුදහන්වුන වෙනිසියුලා  භූමිකම්පාවෙන් දින 06කට පසු සුන්බුන් අතරින් කුඩා දරුවෙකු   පණපිටින්  බේරා ගනී!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සුගීෂ්වර බණ්ඩාර ලබන 8 දක්වා යළි රිමාන්ඩ්!

ජූලි 1, 2026

සලේ උපවාසය අත් හරී… උපවාසය අත් හරින්න නීතිඥ උපදෙස් ලැබිලා…

ජූලි 1, 2026
namal

ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටිය  උස්සයි! – නාමල් කියයි..

ජූලි 1, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සුගීෂ්වර බණ්ඩාර ලබන 8 දක්වා යළි රිමාන්ඩ්!
  • සලේ උපවාසය අත් හරී… උපවාසය අත් හරින්න නීතිඥ උපදෙස් ලැබිලා…
  • ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටිය  උස්සයි! – නාමල් කියයි..

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.