ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 21ක කුෂ් තොගයක් සමග වත්තල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රුපියල් විසි එක් කෝටි හැට හය ලක්ෂ අසූ දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , වෙනත් පුද්ගයෙකු ලවා මෙරටට ගෙනැවිත් , සිය නිවසෙහි සඟවා ගෙන සිටි ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු , දීර්ඝ විමර්ශනයකින් පසුව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

34 හැවිරිදි මොහු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර විවිධ පුද්ගලයන් යොදවා විදේශ වලින් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් ඒවා රට පුරා අලෙවි කිරීමේ ජාවාරම මෙහෙයවන්නෙකු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ .

ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය අඩංගු ගමන් මල්ල වෙනත් පුද්ගයෙකු අත එවා ඇති අතර එය කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන මෙම ජාවාරම්කරුවාගේ නිවසට රැගෙන ගොස් භාර දී තිබේ.  මෙම ජාවාරම්කරුවා  අත් බෑගයක් පමණක් රැගෙන  තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණ තිබුණි .

මේ සියල්ල හොදින් නිරීක්ෂණය කරමින් සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් , මෙම ව්‍යාපාරිකයා නිවෙසට පැමිණි පසු , නිවෙස වටලා ඒ වනවිටත් , සිය නිවසෙහි විවෘත නොකළ ගමන් මල්ල තුළ ඇසුරුම් 20 කට සකස් කර තිබූ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 21 යි ග්‍රෑම් 668 ක තොගය අත් අඩංගුවට ගෙන තිබේ .

මීට අමතරව මෙම ජාවාරම්කරුවා  සන්තකයෙහි රුපියල් පහළොස් ලක්ෂ දහ නව දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,900 ක මුදලක් ද තිබී අත් අඩංගුවට ගෙන තිබේ . (ටී.කේ.ජී.කපිල –  ලංකාදීප )

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Tags: නවතම
Share69Tweet43
Previous Post

උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්!

Next Post

සඟවා තිබූ T-56 ගිනි අවියක් මැගසින් දෙකක් සහ උණ්ඩ ඇල්පිටියෙන් අත් අඩංගුවට…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.