ලලිත් චාමින්ද - අද (26) දිනයේ දී සුනාමි ඛේදවචාකය සිහි කර 21 වැනි ජාතික සුරක්ෂිත දින සැමරුම සිදුකරනු ලබමින් ඇත්තේ...
ලලිත් චාමින්ද - සුනාමියෙන් මිය ගිය දෙදහසක් පමණ මිහිදන් කළ අක්මීමණ කුරුඳුවත්ත සමූහ සුසානභූමියේ ඉදිකරන ලද සුනාමි ස්මාරකය අභියස ...
අසේල කුරුළුවංශ - බෝම්බ බියක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අද (26) ඇළලී ගියේය. එම හේතුව නිසා බෝම්බ නිශ්ක්‍රීය අංශය...
නාය යෑම්වලින් හානි වූ රෝහල් අටක් කඩිනමින් වෙනත් ස්ථානවල යළි පිහිටුවීමට පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ආපදාවලින් ව්‍යසනයට...
අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමනාකරුවූ සන්තියාගෝ හිරාන් කෝසල ද සිල්වා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු පිස්තෝලයක් සහ රිවෝල්වරයක් සමඟ...
පුද්ගලයින් 35,000කට අධික පිරිසක් මියගොස් තවත් 5,000ක පමණ පිරිසක් අතුරුදන් කරමින් රට තුළ සිදුවූ බිහිසුණුම ස්වභාවික ව්‍යසනයක් ලෙස දැවැන්ත කම්පනයක් ඇති...
ජයකාන්ත ලියනගේ - බළපිටිය - අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමනාකරු වූ සන්තියාගෝ හිරාන් කෝසල ද සිල්වා වෙඩි තබා ඝාතනය කළ ඝාතන...
ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර රාජපක්ෂ ලක්ෂ දෙකකට වැඩි මුදලක් අල්ලසක් වශයෙන් ලබා ගනිද්දී...
රාගම කුරුකුලාව ප්‍රදේශයේ අතහැර දැමූ මෝටර් රථයක් තුළ ටී-56 ගිනි අවියක් සහ මැගසින් දෙකක් සොයා ගැනීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු...
සේරුනුවර මහින්දපුර ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දහතුන් දෙනෙකු තුවාල ලබා තිබේ. අක්කරෙයිපත්තුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ සුඛෝපභෝගී...
© 2020 - 2026 Lankasara.com.