ගෙදරදි හදන අයිස් ක්‍රීම් එකක මිහිරි රසය විඳිමු..

අයිස් ක්‍රීම් කියන්නෙ ලොකු පොඩි හැමෝම කැමති අපූරු අතුරුපසක්. රටේ ලෝකෙ මොනතරම් අයිස්ක්‍රීම් වර්ග තිබුණත් සාපේක්ෂ සෞඛ්‍ය ආරක්ෂිත තත්වයක් තුළ...

ඉතිරිවෙන බත් ටිකෙන් රස ඉතිරෙන කෑම හදමු

බත් කියන්නේ ලංකාවේ අපේ ප්‍රධානම ආහාරයයි. අපි ඉතින් තුන්වේලම වගේ බත් කන්න පුරුදුවෙලා ඉන්නවා.දැන් ඉන්න හුඟක් ගෘහණියෝ ඉතුරු වෙන බත්...

Malay-Foods

වෙනස් රසයක මිහිර කියන අපූරු මැලේ කෑම වට්ටෝරු 8ක්

මුස්ලිම් කිව්වත් අරාබි කිව්වත් මැ‍ලේ කිව්වත් ඒ වචන ටික ඇ‍හෙද්දිම මතක් ‍වෙන්‍‍නේ එක්‍‍කො වටලප්පම්... නැත්නම් බිරියානි. හැබැයි ඉතින් අපි ‍නොදන්නව...

වස විස නොදා ගෙදරදීම සොසේජර්ස් හදමු

සෑ‍හෙන කාලයක් තිස්‍‍සේ සැකසූ මස් වර්ග ‍සෞඛ්‍යයට අහිතකරයි කියලා  දැනුම්වත් කළාට...දවස ගා‍නේ වැඩි‍වෙන පිළිකා ‍රෝගීන්‍‍ගේ සංඛ්‍යාවත් එක්ක   දැන් දැන් තමයි...

සොයා මීට් සහ සැමන් ගෙදර දී හදා ගනිමු

වෙජි‍ටේරියන් කට්ටිය‍ගේ ප්‍රියතම කෑම ‍මොකද්ද කියලා ඇහු‍වොත් ඉතින් ආ‍යේ ‍දෙකක් නැහැ ‍සෝයා මීට් සහ පරිප්පු  තමයි. නන්‍‍වෙජ් ‍සංග‍මෙන් ඇහු‍වොත් පරිප්පුයි...

හිටපු තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩිකා ශ්‍රීපාලි වීරක්කොඩි වාර්තා පොතට

සදෙව් රත්නායක - ක්‍රීඩා ක්ෂේත්‍රයේ අධ්‍යාපන මට්ටමින් ලැබිය හැකි ඉහළම සුදුසුකම් සපුරා ගත් පළමු ක්‍රීඩිකාව බවට පත්වීමට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ...

ඇසුනත් කට පොපියන යාපනේ කෑම ගෙදරදී හදමු 01

වෙනස් ‍වෙනස් කෑම ජාති ‍හොයන ‍අ‍පේ කෑම දාසලා අත‍ර ‍‘සයිවර්‘ කෑම ජාති හරි ජනප්‍රියයි ‍නේ...හැබැයි ‍‘සයිවර්‘නම් ඉතින් ‍තෝ‍සේ, ව‍‍ඩේ, පරාටා...

Advertisements