ජීවිතය

කෝටි 1256ක වන්දියක් සමග කන්තලේ සීනි සතු සියලු වත්කම් කොම්පැණියකට…

ලලිත් චාමින්ද - කිසිම ආයෝජනකයක් නොකළ ආයෝජකයාට කෝටි 1256ක වන්දියක් කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ සියලු වත්කම් ටිකත් ආයෝජකයාට ආයෝජකයන් තෝරා...

ඉතින් ජීවත් වෙමු…

එෂාමා කාරියකරවන  ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා  -    උපදේශන අත්දැකීම් අළලා සකස්වන විශේෂ ලිපි මාලාව 02 ජීවිතයේදී වෘත්තීමය වශයෙන් සතුටුවීම යනු ආත්ම...

පොඩි ලැසී තවමත් ආයුද පෙන්වන පොලිස් නාටකයේ ප්‍රධාන නළුවා නොවුනේ ඇයි?

ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් දෙවැනි චුදිතයා  ලෙස නම්කොට...

අලිමංකඩක අලි වැටක් ගසා අලි කරදයක වැටෙන්න යන ගල්ගමුවේ මිනිස්සු

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, පාලුකඩවල වැව් ඉස්මත්තේ , සෑම දිනකම හවසට දැකිය හැකි අපූරු දසුනක් තිබේ. එනම්, වැව් ඉස්මත්තට...

රාජංගනයේ වන අරණට වින කරන දේශපාලන බත් බැලයා…

දුමින්ද අලහකෝන් - රාජාංගනය යාය 01 අංක 442 මහතිඹිරිගොල්ල ග්‍රාමසේවා වසමට අයත් අක්කර 1.5ක පමන වපසරියකින් යුත් මෙම හරිත කලාපය රාජාංගනය...

අනීතික මිනීමැරුම් දැක ගොං ආතල් ගැනීමෙන් වළකින්න

ආයුධ පෙන්වන්නට ගොස් පොලිස් වෙඩි පහරින් මියගිය වේයන්ගොඩ නිශාන්ත කුමාරසිරි වළ දමා අවසන්ය. අපරාධකරුවෙක් මරා දැමීමෙන් අනතුරුව සමාජය ගත් වින්දනයත්...

එක්ව යන්නට බැරි ප්‍රේම සම්බන්ධය ආදරෙයන් යුතුව නිමා කරන්න…

එෂාමා කාරියකරවන - ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා  උපදේශන අත්දැකීම් අළලා සකස්වන විශේෂ ලිපි මාලාව 01 ආදරය ලෝකයේ පවතින වඩාත්ම සුන්දර හැඟීමයි...

උඳුවප් පෝ දා සිදුවූ ලංකාවේ දැවැන්තම බෝධිවෘක්ෂ රෝපණ මංගල්‍යයේ කතාව….

ආගමික විශ්වාස මත බැඳුණු සංස්කෘතික සාධක සම්බන්ධව ගනුදෙණු කළ යුත්තේ අතිශය සංවේදී දෘෂ්ඨියකිනි. අප මේ ගතකරමින් ඉන්නේ කොවිඩඩ් මලමිනී සමග...

සිතිවිල්ල පුතාගෙ…. වෙරළ නසන ප්ලාස්ටීක්වලින් ඇතෙක් සැදූ කලාකාර තාත්තා

ශ්‍රි ලංකාවේ විශිෂ්ඨ චිත්‍ර සහ මූර්ති ශිල්පියයකු වන ලලිත් සේනානායක මේ දවස්වල වැඩියෙන් හැපෙන්නේ යකඩ එක්කය. අබලි යකඩවලට පණ දෙමින්...

Page 83 of 109 1 82 83 84 109

Advertisements