ජීවිතය

ආයුධ ගත් රගර් ක්‍රීඩකයා සහ අවසන් නඩු තීන්දුව දෙන පොලිසිය !

පාදුක්ක මිරියගල්ල පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රාජපක්ෂ පතිරගේ දිලන්ත ලක්මාල් රාජපක්ෂ නැමැති 33 හැවිරිදි ගුවන් හමුදා කෝප්‍රල්වරයෙක්  පොලිස් වෙඩි...

මාස හයයි… ඝාතන 33000ට වැඩියි… මරා දැමූ පිරිස අතර දරුවො 13800ක්… බටහිර නිරුවත් වානරයින්ගේ ම්ලේච්ඡකම එළිදුටු ගාසා යුද්ධය…

ඉඳුනිල් කහටපිටිය - හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රයාල දේශසීමාව ආක්‍රමණය ඊශ්‍රයාලයට ප්‍රවේශ වී  නිරායුධ අහිංසක මිනිසුන් 1200ක් ඝාතනය කර  ප්‍රාණ ඇපකරුවන් 250 කට...

පොලිස් ලොක්කන් අල්ලේ නටවමින්, දැලේ පැටලෙන්නන්ගේ පවුල් කඩමින් පිරිමින්ගෙන් පළිගත් ගැහැණියකගේ වෛරය හෙළිවුන හැටි…  

  ගයාන් කුමාර වීරසිංහ ( සිළුමිණ පුවත්පතට සැපයූ ලිපියක් ඇසුරිනි) ඇහැලියගොඩ ඕඅයිසී ගේ සිය දිවි හානිකරගැනීම පසුපසත් ඇය ඉන්න බවට...

සුචරිතවාදී සමාජය නිරුවත් කරමින්  මීගමුව ස්පා එකක දී හමුවන 15 හැවිරිදි දියණිය…

එෂාමා කාරියකරවන  ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා - අතිශය සංවේදී ප්‍රවෘත්තියක් දුටිමි.  මීගමුව ප්‍රදේශයේ සම්බාහන ආයතන වැටලූ පොලීසිය විසින් එක් සම්බාහන ආයතනයකදී...

තේ වගාව මත සූරිය පැනල… රටේ ආර්ථික ගැටලුවටත් බලශක්ති අර්බුදයටත් එක්වර උත්තර හොයන හැටි පේරාදෙණිය විද්වත්හු පෙන්වා දෙති!

ඉඳුනිල් කහටපිටිය - තේ වගාව මත සූරිය පැනල සවි කර විදුලි උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් දකුණු ආසියාවේ ප්‍රථම වතාවට දැන් අපේ රටේ...

යුක්රේන යුද්ධයේ කුලී හේවායන් වූ ශ්‍රී ලාංකිකයන්ගේ කතාව!

යුක්රේන රුසියා යුද්ධයේ දී කුලී හේවයාන් ලෙස  රුසියාව වෙනුවෙන් යුක්රේනයේ සටන් වැදී ශ්‍රි ලාංකිකයන් දෙදෙනෙක් සහ යුක්රේනය වෙනුවෙන් සටන් වැදි...

මරණ 93යි… මොස්කව් මළගෙය වළක්වා ගත හැකිව තිබුණා ද?

ඊයේ රාත්‍රියේ මොස්කව් අගනුවර මළගෙයක් බවට පත්වූයේය.  අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් විසින් එල්ලකළ බිහිසුණු ප්‍රහාරයකින් එතැනම පුද්ගලයින් 60 දෙනෙක් මිය ගිය බව...

රට ගොස් දුක් විඳින බිරිය  යළි ගෙන්වා ගන්න සිය  වකුගඩුවක් ගලවා දි මිලක් හොයන තරුණ තාත්තා… මේ තමයි අපි ඉන්න රට!

මනම්පිටිය නිමල් ජයරත්න -    ස්ථිර නිවසක් ඉදිකර ගැනීමට සහ දරුවන්ට අධ්‍යාපන කටයුතු ලබාදීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමේ අරමුණින් මීට...

වේදනාවේ මතකය පමණක් ඔටාවා හි ශේෂ කර යන්න ගිය අසරණ මිනිස්සු…

මහා ඛේදවචාකයක මතය ශේෂ වී තිබේ. ඔටාවාහි  Barrhaven  උපනගරයේ සිද්ධ වූ මහා ඛේදවචාකයේ වින්දිත අසරණයෝ ශ්‍රී ලංකා වේලාවෙන් අද (18) අළුයම...

Page 22 of 109 1 21 22 23 109

Advertisements