නොසැලකිල්ල නිසා සිදුවූ කොවිඩ් මරණ ගැන සෞඛ්‍ය ලොක්කන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයෙන් දඬුවම් කරන්න
කොවිඩ්වෛරස ආසාදිතයින් සම්බන්ධයෙන් නොසැළකිලිමත් කමින් ක්‍රියා කර මරණ සිදුකිරීම, දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය සහ ව්‍යවස්ථාපිත යුතුකම ඕනෑවටම නොකර හරිමින්...










