සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩුබායිහි ලොතරැයියකින් ශ්‍රී ලාංකිකයකුට කෝටි 64ක්

by Lanka Sara Editor
මැයි 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඩුබායි හි පෞද්ගලික සමාගමක සේවය කරන ශ්‍රී ලාංකිකයකු වන මොහොමඩ් මිෂ්ෆක් එරට දී දිනුම් අදින ලද ලොතරැයියක ඩිරාම් මිලියන 12 ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 64) පළමු ත්‍යාගය ජයග්‍රයණය කර තිබේ.

මිෂ්ෆක් නිවාඩුවට ශ්‍රී ලංකාවේ ගතකරමින් සිටින අතරතුර ගල්ෆ් ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම ජයග්‍රහණය පිළිබඳව තමා සතුටට පත්වන බවයි. “මට හුස්ම ගන්න තියා කෙළින් ඉන්නවත් බෑ. මගේ ජංගම දුරකථනයෙන් මට එන ඇමතුම් කෙළවරක් නෑ. ” යනුවෙනි.

36 හැවිරිද මිෂ්ෆක් සිය ජයග්‍රාහී ටිකට් පතේ තෑගි මුදල තවත් 20 දෙනෙකු සමඟ බෙදා ගන්නා බව කියයි. ඒ එම ටිකට් පත සෑම දිනම මිලදී ගන්නේ ඔවුන් සියලු දෙනා එකතු කරගන්නා ලද මුදලින් වීම නිසාය.

“මගේ කොටස ඩිරාම් 600,000 ක් පමණ තමයි වෙන්නෙ. මේකට ඇත්තටම ස්තූතිවන්ත වෙනවා. මගේ පියා ශල්‍යකර්මයකට භාජනය වුණා. මෙම මුදල් ඊට වියදම් කරන්න පුළුවන් වීම මට ලොකු පහසුවක්.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු පැවසුවේ ඩුබායිහි තම රැකියාවෙන් මසකට ඩිරාම් 7,000 ක් පමණ උපයන බවය.

“ටිකට් පතට දායක වූ අනෙක් අය මා මෙන්ම අතිශයින් සතුටට පත්ව සිටිනවා. හැකි ඉක්මනින් තැගි මුදල ගන්න එන්න කියලා ඔවුන් මට කිව්වා. ”

මිෂ්ෆැක්ගෙ ලොතරැයියේ පළමු දිනුම දිනා ගත්තේ 054978 ටිකට් අංකයට ය. ඔහු පසුගිය වසර 10 ක කාලය තුළ ඩුබායි හි පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ මිතුරන් සමඟ එහි නැවතී සිටි. ඔහුගේ බිරිඳ දරුවන් දෙදෙනා සමඟ ශ්‍රී ලංකාවේ වාසය කරයි.

“මගේ අඩු වැටුප නිසා මගේ පවුල ඩුබායි ගෙන ඒමට මට නොහැකි වුණා. මම දිනුවා යැයි කීමට ලොතරැයි සමාගමෙන් මට කතා කළ විට, මගේ සතුට නිමක් නැති වුණා. ”

මිෂ්ෆක් කියා සිටියේ තම මිතුරන් 20 දෙනා සමඟ පසුගිය වසර එකහමාරක කාලය තුළ ඔහු ටිකට් පත මිලදී ගෙන ඇති බවයි. බිග් ටිකට් පතට සහභාගී වීම සඳහා ඔවුන් සෑම මසකම මුදල් එකතු කරති.

දිනාගත් මුදලින් වැඩි ප්‍රමාණයක් තම පවුලේ මූල්‍ය ප්‍රශ්න විසඳීමට සහ ශ්‍රී ලංකාවේ වෙසෙන තම දරුවන් දෙදෙනාට සහ බිරිඳට නිවසක් ඉදිකරන බව ද ඔහු පැවසීය.

මෙහි දෙවන ත්‍යාග මුදලේ සිට දිනුම් ගණනාවක් හිමිකරගෙන තිබුණේ ඉන්දිය ජාතිකයන් කිහිපදෙනෙකු හා පාකිස්තාන ජාතිකයකු විසිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරාය නගර පනත පිළිබඳව අද ලැබෙනවා කී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ලැබී නෑ…  

Next Post

පෝට් සිටි විවාදය කල් යයි

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.