Lanka Sara Editor

Lanka Sara Editor

එස්ටීඑෆ් වෙතින් දිය මත විශේෂ මෙහෙයුම් ඒකකයක්

“දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව මෙහෙයුම් ඒකකයක් පොලිස් විශේෂ කාර්ය බලකාය ආරම්භකර තිබේ. විශේෂ බලකායේ දැනට සේවයේ නිරතව සිටින...

ලංකාව ඇතුළෙත් අමෙරිකානු ඩොලර් හොරට ගහලා මාට්ටු

ඇමරිකානු ඩොලර් නෝට්ටු ව්‍යාජ ලෙස මෙරට මුද්‍රණය කර බෙදාහැරීමක් මෙරටදී සිදුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලිස්...

වහා ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 7ක් ගැන වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලියුමක්

ඉදිරි සති තුන හෝ ඊට වැඩි කාලය තුළ කොවිඩ් මරණ වැඩි වීම නොවැළැක්විය හැකි බවත් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ ලෙස...

බීමතින් ගිය ඉංජිනේරුවෙක් පොලිස් බයික් එක යටකර ගිහින් – පොලිස් නිලධාරීන් 2ක් රෝහලට

අම්පාරේ වාරිමාර්ග ඉංජිනේරුවරයෙක් බීමතින් කැබ් රථයක් පදවන විට එම කැබ්රථය අම්පාර පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වයෙක් ගමන් ගනිමින් සිටි...

ගැබිණි මව්වරුන්ටත් වැඩි බලපෑමක්! සුදුසු එන්නතක් දියයුතුයි

ගැබිණි භාවයේ පසුවන මව්වරුන් දැනට පවතින කොවිඩ් ප්‍රභේදය හමුවේ වඩාත් සංවේදි තත්ත්වයක් පෙන්නුම් කරන බවත් එබැවින් ඔවුන්ට කොවිඩ් සඳහා සුදුසු...

පිලිපීනයට දුන් සිනෝෆාම් කොවිඩ් එන්නත් තොගය ආපසු දෙයි

මහජනතාව සඳහා තවමත් අනුමත කර නොමැති COVID-19 චීන කොවිඩ් එන්නත පිළිබඳ විවේචන නිසා කලකිරී සිටින පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ දැන්...

පොලිසියේ වැරැද්ද නිසා බීමතින් රිය පැදවූවාට දුන් දඬුවම ලිහිල් කරයි

බීමතින් රිය පදවා ගල්කිස්ස පොලිසිය මඟින් අධිකරණය හමුවට පමුණුවන ලද රියදුරකු සම්බන්ධයෙන් මත්පැන් පානය කර ඇති බවට තහවුරු කෙරෙන පරීක්ෂාව...

කැනඩාවට ලද පත්වීම නීතිපති ප්‍රතික්ෂේප කරයි

නීතිපති දප්පුල ද ලිවේරා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්‌ කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්‌ කරන ලද මෙම පත්‌ කිරීම පිළිබදව...

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව දෙන්න ඉන්දුනීසියාවේ සහය පතයි

කොවිඩ් සඳහා ලබා දුන් කොවිෂීල්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා දැනට පවතින හිඟය සපුරාලීමට ඉන්දුනීසියාවෙන් එන්නත් මාත්‍රා...

Page 211 of 289 1 210 211 212 289

Advertisements