අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැබිණි මව්වරුන්ටත් වැඩි බලපෑමක්! සුදුසු එන්නතක් දියයුතුයි

කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන්ට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ පවසයි

by Lanka Sara Editor
මැයි 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගැබිණි භාවයේ පසුවන මව්වරුන් දැනට පවතින කොවිඩ් ප්‍රභේදය හමුවේ වඩාත් සංවේදි තත්ත්වයක් පෙන්නුම් කරන බවත් එබැවින් ඔවුන්ට කොවිඩ් සඳහා සුදුසු එන්නතක් ලබා දීම අතිශයින්ම වැදගත් බව කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන් සඳහා වූ ජාතික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධානී ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ අවධාරණය කරයි. මේ වනවිට පවතින මෙරට තුළ ව්‍යාප්ත වන වෛරසයේ ප්‍රබලත්වය සහ පැතිරීමේ වේගය වැඩි බැවින් ඔවුන්ට සුදුසු එන්නතක් හරහා කොවිඩ් රෝගයට එරෙහිව ප්‍රතිශක්තියක් ලබා දිය යුතු යයි වෛද්‍ය දෙවොලගේ තවදුරටත් සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍යවරයාට අනුව මේ වනවිට එක් ගැබිණි මවක් කොවිඩ් ආසාදනය හේතුවෙන් මිය ගොස් ඇති අතර තවත් මව්වරුන් පස් දෙනකු පමණ අසාධ්‍ය මට්ටමක පසුවෙයි. එයට අමතරව අද පෙරවරු 10.00 පමණ වනවිට ලැබී ඇති සංඛ්‍යා‍ලේඛනවලට අනුව ගැබිනි මව්මවරුන් සිය දෙනකු පමණ ආසාදිතයන් ගොන්නට එකතු වී ඇත. එය බරපතල තත්ත්වයක් බව පෙන්වා දෙන වෛද්‍ය දෙවොලගේ පවසන්නේ මේ මොහොතේ ත්තත්වයේ බරපතලකම වටහාගෙන වගකීමෙන් යුක්තව ක්‍රියා කළ යුතු බවයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වු වෛද්‍ය දෙවොලගේ “ මේ වනවිට ශ්‍රි ලංකාවේ ව්‍යාප්ත වන නව කොවිඩ් වෛරස ආකාරය අප හිතුවාට වඩා වේගයෙන් ව්‍යාප්ත වෙනවා. එයින් ආසාදිතයන්ට වැඩි බලපෑමක් ඇති බව පේනවා. මේ වනවිට ඇතැම් රටවල් මේ තත්ත්වය අවබෝධ කරගෙන ගැබිනි මව්වරුන්ටත් එන්නත ලබා දෙනවා. නමුත් ඔවුන්ට ලබා දිය යුත්තේ කවර එන්නතද යන්න පිළිබඳව ඒ පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති අය තීරණය කළ යුතුයි. අප අවධාරණය කරන්නේ සිදුවිය හැකි මාතෘ මරණ අවම කර ගැනීමට නම් මෙම ඔවුන්ට එන්නත්කරණය සම්බන්ධයෙන් පියවරක් ගත යුතු බවයි. “ යයි පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රිකට් ආයතනයේ ලිපි ගොණු ඉස්සූ සිද්ධියට ගොඩලියැද්දගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

Next Post

ඇස්ට්‍රාසෙනිකා මුල් මාත්‍රාව ගත් අය අර්බුදයක… දෙවන මාත්‍රාවට එන්නත් නෑ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.