බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියේ වැරැද්ද නිසා බීමතින් රිය පැදවූවාට දුන් දඬුවම ලිහිල් කරයි

by Lanka Sara Editor
මැයි 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බීමතින් රිය පදවා ගල්කිස්ස පොලිසිය මඟින් අධිකරණය හමුවට පමුණුවන ලද රියදුරකු සම්බන්ධයෙන් මත්පැන් පානය කර ඇති බවට තහවුරු කෙරෙන පරීක්ෂාව පොලිසියේදී විධිමත් අයුරින් සිදු නොකිරීම හේතුවෙන් රියදුරාට පනවනු ලබන දඬුවම ලිහිල් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා තීරණය කර ඇත.

ඒ අනුව අදාළ රියදුරා මත් පැන් පානය කළ බවට පිළිගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය පානය කිරිම පිලිබඳව සිදු කෙරෙන ශ්වසන පරීක්සාව නිසි ආකාරයෙන් සිදු නොකිරීම හේතුවෙන් රියදුරු බපත්‍රය මාස හයකට තහනම් කිරීම මාස 02කට පමණක් සීමා තොට රුපියල් 25,00ක දඩටයක් නියම කිරීමට මහෙසත්‍රත්වරයා පියවර ගෙන ඇත.

මෙම රියදුරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ පවසා ඇත්තේ ඖෂධ සමාගම් නියෝජිතවරයකු ලෙස ක්‍රියා කරන මෙම සැකකාර තරුණයා ට ලැබුණු උසස් වීමක් සැමරීම සඳහා එම සමාගමේ ඉහළ නිලධාරීන් සාදයක් ඉල්ලා ඇති බවය. එ අනුව වැල්ලවත්ත ප්‍රදේශයේ අවන්හළක සාදයක් පවත්වා අති අතර තම සේවාදායකයා නිතර මත්පැන් පානය නොකරන පුද්ගලයකු බවත් ඔහු තම ඉහළ කළමනාකරුවන්ගේ ඉල්ලීම මත බියර් පානය කළ බවත් පවසා අත. ඒ අනුව ඔහු පොලිසිය මඟන් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය පරීක්ෂාවට යොමු කළද මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තු පනතට අනුව නිසි ක්‍රමවේදයකට අනුව මෙම පරීක්ෂණය සිදු නොකළ බව නීතීඥයන් අධිකරණය හමුවේ පෙන්වා දි ඇත.

මෙම පරීක්ෂණයට පෙර මුව සේදිමට ඉඩ දීම, අදාල පරීක්ෂණ කට්ටලය සැකකරු ඉදිරියේදිම සීල් කඩා විවෘත කළ යුතු වීම පරීක්ෂා කරන පරිසරය අපිරිසිදු වාතය සහිත එකක් නොවීම යන කරුණු සඳහන්ව තිබුණද මේ පිලිවෙත් ක්‍රියාත්මක නොවූ බව ඔවුන් අධිකරණයට කරුණු දක්වා ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එසේම මෙම නීතීඥයන් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා ඇත්තේ තම සේවාදායකයා ඖෂධ සමාගම් නියෝජිතයකු වශයෙන් ඖෂධ සාම්පල රැගෙන ප්‍රදේශ ගණනාවකට රිය පදවාගෙන යන බැවින් ඔහුගේ රිය පැදවීම් බලපත්‍රය මාස හයකට අවලංගු කිරීමෙන් ඔහුගේ රැකියාවටද බරපතල තර්ජනයක් ඇති විය හැකි බවය.

මෙම කරුණු සියල්ල සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා බීමත්ව රිය පැදවීමේ වරදට රුපියල් 25,000ක දඩයක් නියම කර ඇති අතර විධිමත් ලෙස මත්පැන් පානය පරීක්ෂා කිරීමේ ශ්වසන පරීක්ෂාව සිදු නොකළ බව පිළිගත් මහෙස්ත්‍රාත්වරයා ඔහුගේ රිය පැදවීමේ බලපත්‍රය මාස හයක් වෙනුවට මාස දෙකකට පමණක් අවලංගු කිරිමට නියෝග කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැනඩාවට ලද පත්වීම නීතිපති ප්‍රතික්ෂේප කරයි

Next Post

ජාතික කලා උරුමයක් සමග වලපල්ලට යන උණවේරුවේ මිනිස්සු…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.