අරුමගම්බේ දී යළිත් විදේශ කතකට ලිංගික අපරාධයක්…
සුසන්ත අමරබන්දු - පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ ආරුගම්බ ආප්ත මූණ රක්ෂිත ප්රදේශයදි 27 වන දින උදෑසන 36 හැවිරිදි රුසියානු ජාතික...
සුසන්ත අමරබන්දු - පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ ආරුගම්බ ආප්ත මූණ රක්ෂිත ප්රදේශයදි 27 වන දින උදෑසන 36 හැවිරිදි රුසියානු ජාතික...
සුසන්ත අමරබන්දු - පොලිසියේම සැරයන් වරයෙක් ලෙස සේවයේ යෙදන අතරම දමන පොලිස් බල ප්‍රදේශය පුරා කුඩු ජාවාරම් කළ ප්‍රධාන ...
මාතර - සම්පත් - මොරවක ප්‍රදේශයේ පාසලක 5 වසරේ ඉගෙනුම ලබන දැරියන් දෙදෙනකු පංති භාර ගුරුවරයා විසින් ලිංගික අපයෝජනයට...
ජයකාන්ත ලියනගේ - බළපිටිය - රවටා ගෙන්නවාගෙන නිරුවත් කර ගස් බැඳ පහර දීලා... පහර දුන් පිරිස අතර කාන්තාවන් 2ක්... එක්...
ශ්‍රියානි විජේසිංහ කොළඹ සොයිසා කාන්තා රෝහලේ දී අද උදෑසන පස්නිවුන් දරු උපතක් සිදුව ඇතැයි රෝහලේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසීය..ගම්පහ ප්‍රදේශයේ මෙම...
කවදත් කුරුල්ලන් ඇතුළු විසිතුරු වන ජීවීන්ගේ පාරාදීසයක් වන ආනවිලුන්දාව අභය භූමියට අයත් අක්කරයකට ආසන්න බිමක් අනවසර ඉස්සන් වගා ව්‍යාපෘතියක් සඳහා...
සැප්තැම්බර් මස 4 සහ 5 දිනවල දී ජර්මනියේ පැවැත්වෙන යුරෝපීය ලැම්බෝගිනි ‘සුපර් ට්‍රොෆියෝ’ මෝටර් රථ තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී...
දිනසේන රතුගමගේ -යාපනය දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කොට ජයගත් ඩග්ලස් දේවානන්දා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී අංගජන් රාමනාදන්...
දිනසේන රතුගමගේ - යාපනයේ කඩු රැගත් මැර කල්ලියේ තවත් සාමාජිකයෙකුගේ උපන් දිනය සමරමින් සිටියදී ''ආවා කල්ලියේ'' ප්‍රබලයෙකු හා හිටපු සාමාජිකයින්...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනයට අදාල කෙටුම්පත ලබන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අධිකරණ...
© 2020 - 2026 Lankasara.com.