බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිඟුරාන වටේ කුඩු බෙදූ කුඩු පොලිස් පොලිසියටම කොටු වේ…

by editor
අගෝස්තු 28, 2020
in පුවත්
police drug dealer
Share on FacebookShare on Twitter
සුසන්ත අමරබන්දු –
පොලිසියේම සැරයන් වරයෙක් ලෙස සේවයේ යෙදන අතරම දමන පොලිස් බල ප්‍රදේශය පුරා කුඩු ජාවාරම් කළ   ප්‍රධාන  ජාවාරම්කරු පසුගියදා දමන පොලිසිය විසින්ම   අත්අඩංගුවට ගන්නා ලදී.
මෙලෙස අත්අඩංගුවට පත්වූයේ වැලිකඩ පොලිසියේ පොලිස් සැරයන්වරයෙකු ලෙස සේවය කරන ලබන අයෙකි.
ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් හෙරොයින් ග්‍රෑම් 03ක් සහ අයිස් මිලි ග්‍රෑම් 400 ඔහු සන්තකයේ තිබී ඇත,
ඊට පසු දින අම්පාර පොලිස් නිල සුනඛ අංශයේ සහය ගෙන හිඟුරාණ නිව්ගුණ ප්‍රදේශයේ  ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 06, හෙරොයින් පැකට් කිරිමට ගන්නා උපකරණ සහ තරාදි ඇතුළු මෙම ජාවාරමට යොදාගත් උපකරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සිය පොලිස් නිල ඇඳුම ප්‍රයෝජනයට ගනිමින්  මෙම ජාවාරම්කරු කොළඹ සිට  කුඩු ප්‍රවාහනය කරමින් දමන හිගුරාන ආදී ප්‍රදේශ රැසක  කලක සිට කුඩු අලෙවි කරමින් සිටි බව පොලිසියට තොරතුරු  ලැබී තිබිණි.
මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාස කරුණාරත්නගේ මඟ පෙන්වීමෙන්, අම්පාර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායකගේ උපදෙස් මත අම්පාර කොට්ඨාස 01භාර පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත්ගේ අධික්ෂණයෙන් දමන පොලීසියේ ස්ථානාධිපති ප්‍රියන්ත අමරසිංහගේ මෙහෙයවීමේන් පොලිස් පරීක්ෂක ධනපාල, පොලිස් සැරයන්වරුන් වන (9693) අතුල,  (61601) රණරාජා , පොලිස් කොස්තාපල්වරුන් වන (24612) අනුෂ,  (76438) ලලිත්,  (82459) කුමාර, (85919) කසුන් ,. (78042) අජිත්, (74639) පුෂ්පකුමාර, පො.කො.රි.(80486) වීරසේකර යන නිලධාරීහු පරීක්ෂණ කරනු ලබති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආනවිලුන්දාව ඩෝසර් කළ රියදුරු අත්අඩංගුවට

Next Post

අරුමගම්බේ දී යළිත් විදේශ කතකට ලිංගික අපරාධයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.