ආනවිලුන්දාව තෙත්බිම් අභයභූමිය ඩෝසර් කළ බවට සැකකරන රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පුත්තලම්, මුන්දලම ප්රදේශයේදී ය.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සිද්ධිය සඳහා යොදා ගත් බවට පවසන බැකෝ යන්ත්රය සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com