සඳුදා, ජූනි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු විමර්ශනයට අපහාස කළැයි දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව CIDය අධිකරණයට කරුණු කියයි!

by editor
ජූනි 15, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ සහ අසංක නවරත්න යන අය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳව මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශ මගින් අධිකරණයට අපහාසයක් වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (15) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ මෝසමක් ගොනු කරමින් මෙම කරුණු දැක්වීම සිදු කරන ලදී.

පාස්කු දින ප්‍රහාරයට අදාළව සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමත් සමඟම, මෙම පිරිස විමර්ශන ක්‍රියාවලියට එරෙහිව මහජන විරෝධයක් ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙසේද පැවසීය.

“තුන්වන සැකකරු රෝහල්ගත වීමත් සමඟ එම කාලය තුළ ඉහත සඳහන් කළ පිරිස අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජන අප්‍රසාදයක්, සැකයක්, අවමානයක් සහ අපහාසයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කර තිබෙනවා. ඔවුන් අධිකරණය කෙරෙහි මහජන විරෝධයක් ඇති කිරීමේ සංවිධානාත්මක සහ සැලසුම් සහගත උත්සාහයක නිරත වී ඇති අතර, මේ හරහා විමර්ශනවලට දැඩි අගතියක් සිදුව තිබෙනවා.”

RelatedPosts

ඇමෙරිකාව සහ ඉරානය අතර මූලික අවබෝධතා ගිවිසුම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ  අත්සන් තැබේ… භෞතිකව  නිල අත්සන් තැබීම සිකුරාදා ජිනීවාහිදී!.

A-9 මාර්ගයේදී පාසල් වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටෙයි: සිසුන් 17ක් සහ රියදුරු තුවාල ලබා රෝහලට

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

මෙම පුද්ගලයින් විවිධ විද්‍යුත් මාධ්‍ය ආයතන සහ ෆේස්බුක් (Facebook) ජාලය ඔස්සේ සිදුකරන ලද අපහාසාත්මක ප්‍රකාශ සියල්ලක්ම සාක්ෂි සහිතව මෙම වාර්තාවට ඇතුළත් කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඒ අනුව, 2024 අංක 08 දරන අධිකරණයකට, විනිශ්ඡය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත ප්‍රකාරව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරණ, සුගීෂ්වර බණ්ඩාර සහ අසංක නවරත්න යන අයට එරෙහිව ඉදිරියේ දී අභියාචනාධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමෙරිකාව සහ ඉරානය අතර මූලික අවබෝධතා ගිවිසුම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ  අත්සන් තැබේ… භෞතිකව  නිල අත්සන් තැබීම සිකුරාදා ජිනීවාහිදී!.

Related Posts

පුවත්

ඇමෙරිකාව සහ ඉරානය අතර මූලික අවබෝධතා ගිවිසුම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ  අත්සන් තැබේ… භෞතිකව  නිල අත්සන් තැබීම සිකුරාදා ජිනීවාහිදී!.

ජූනි 15, 2026
පුවත්

A-9 මාර්ගයේදී පාසල් වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටෙයි: සිසුන් 17ක් සහ රියදුරු තුවාල ලබා රෝහලට

ජූනි 15, 2026
Thomas-Partey
පුවත්

ලිංගික අපරාධ චෝදනා නිසා ඝානාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක තෝමස් පාටේට කැනඩාවෙන් තහනමක්!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු විමර්ශනයට අපහාස කළැයි දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව CIDය අධිකරණයට කරුණු කියයි!

ජූනි 15, 2026

ඇමෙරිකාව සහ ඉරානය අතර මූලික අවබෝධතා ගිවිසුම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ  අත්සන් තැබේ… භෞතිකව  නිල අත්සන් තැබීම සිකුරාදා ජිනීවාහිදී!.

ජූනි 15, 2026

A-9 මාර්ගයේදී පාසල් වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටෙයි: සිසුන් 17ක් සහ රියදුරු තුවාල ලබා රෝහලට

ජූනි 15, 2026
ADVERTISEMENT
  • ai නිර්මාණයකි

    රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු විමර්ශනයට අපහාස කළැයි දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු පිරිසකට එරෙහිව CIDය අධිකරණයට කරුණු කියයි!
  • ඇමෙරිකාව සහ ඉරානය අතර මූලික අවබෝධතා ගිවිසුම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ  අත්සන් තැබේ… භෞතිකව  නිල අත්සන් තැබීම සිකුරාදා ජිනීවාහිදී!.
  • A-9 මාර්ගයේදී පාසල් වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටෙයි: සිසුන් 17ක් සහ රියදුරු තුවාල ලබා රෝහලට

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.