ශ්‍රියානි විජේසිංහ
කොළඹ සොයිසා කාන්තා රෝහලේ දී අද උදෑසන පස්නිවුන් දරු උපතක් සිදුව ඇතැයි රෝහලේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසීය..
ගම්පහ ප්‍රදේශයේ මෙම දරුවන් පස්දෙනාම ගැහැණු දරුවන් වන අතර ඉන් දරුවන් දෙදෙනෙකු කෘතිම ස්වසන ආධාරකයන් ලබා දෙන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
ගම්පහ පැපිලියාවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක් මෙම දරු ප්‍රසූතිය සිදුකර තිබේ.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප්‍රබෝද් රණවීර මහතා විසින් මෙම සීසේරියන් සැත්කම සිදු කර ඇති බව ද හෙතෙම පැවසිය.