අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාමනාදන්ට ඇමතිකමක් දෙනවට දේවානන්දා විරුද්ධ වෙලා…

දේවානන්දා - රාමනාදන් ගැටුම ඇරඹෙයි...

by editor
අගෝස්තු 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –
යාපනය දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කොට ජයගත් ඩග්ලස් දේවානන්දා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී අංගජන් රාමනාදන් අතර යළිත් දේශපාලන වශයෙන් විශාල මතභේදයක් හට ගෙන තිබේ.
අංගජන් රාමනාදන්   පසු ගිය යහපාලන රජයේ නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍යවරයා වු අතර මෙවර මහ මැතිවරණයේදී වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගත් පුද්ගලයාය.
ඔහුට අමාත්‍යධුරයක් පිරිනමන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ පිරිස් විශාල වශයෙන් ඉල්ලීමක් කරන  ලද්දේ ඔහුද පොදුජන පෙරමුණට සහය දුන් පුද්ගලයෙකු බැවිනි.
නමුත් අංගජන් රාමනාදන්ට අමාත්‍ය ධුරයක් ලබාදීම පිළිබදව ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා දැඩි ලෙස විරුද්ධ වීම නිසා ඔහුට එය නොලැබී ගිය බවට රාවයක් පැතිර යාමත් සමගම දෙදෙනා අතර දේශපාලන වශයෙන් දැඩි විරසකභාවයක් හටගෙන තිබේ.
රාමනාදන්ට  කැබිනට් ඇමති ධූරයක් ලබාදුනහොත් එය යාපනය දිස්ත්‍රික්කය තුළ හා උතුරු පළාතේ ඒ පක්ෂයේ පැවැත්මට අභියෝගයක් වීම යන පදනම තුළ සිට දේවානන්ද  එම විරෝධය දක්වා ඇති බව වාර්තාවේ
රාමනාදන්ට  මේ වන විට යාපන දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූරය මෙන්ම පාර්ලිමේන්තු කාරක සභා සභාපති ධූරයද ලබා දී තිබේ.
දේවානන්දට කැබිනට් අමාත්‍ය ධූරයට අමතරව කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූරයද පොදුජන පෙරමුණ විසින් ලබා දී තිබේ.
රාමනාදන්ට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබාදෙන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අමාත්‍යවරයාද රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
1989 සිට යාපනයේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින දේවානන්දා ප්‍රථමයෙන් රණසිංහ ප්‍රේමදාස මහතාට තම සහය දැක් වූ අතර ඔහුගේ අභාවයෙන් පසුව ප්‍රගතිශීලි වාමාංශික කඳවුර මුල් වූ සන්ධානයට සිය සහය ලබා දෙන ලදී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මනිපායි පොලිසිය කඩු මැරයන්ගේ සාදයක් වටලයි… 6ක් අත් අඩංගුවේ.

Next Post

බන්ධනාගාර නියාමකයන්ගේ සභාපතිත් මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.