අද දින කොවිඩ් මරණ 05යි… රටේ මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 450යි…
මෙතෙක් ලංකාවෙන් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 450ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද...
මෙතෙක් ලංකාවෙන් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 450ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද...
ජානක ලියනආරච්චි - අපිට අවශ්‍ය කොන්දක් සහිත නායකයෙක් බව කාදිනල් හිමිපාණෝ කීහ. ඒ පෙරේදා ( 20) කටුවාපිටියේ දී ය. පාස්කු ප්‍රහාරයට...
අද රාත්‍රියේ දී බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා පිටත්ව යෑමට නියමිතව සිටින ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු...
මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස...
මීගමුවේ ප්‍රකට දේශාපාලයෙකුට කාන්තාවක් විසින් උත්සව සභාවක් ඉදිරිපිට සෙරෙප්පුවෙන් පහරදුන් පුවතක් ලංකාසරට වාර්තා වේ. මෙම පහර දීම සිදුවී ඇත්තේ ඒකල...
කීර්ති ප්‍රනාන්දු - කොවිඩ් රාජකාරිවලින් යුද හමුදා භට පිරිස් ප්‍රමාණයක් ඉවත් කරගන්නට සිදු වී ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්රියාන්විත...
කීර්ති ප්‍රනාන්දු - ගම්පහ රෝහලේ සියලුම හෙද හෙදියන් අද උදෑසන 07 සිට වැඩ වර්ජනයක නිරත වී සිටිති.කොවිඩ් වසංගත තත්වය යටතේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ලහිරු කුමාරට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීතිබේ. බඉහරි ඉන්දීය කොදෙව් සංචාරය...
ජනාධිපතිවරා හා රජය පිළිබඳ තව දුරටත් විශ්වාසය තබන ලෙස ඉල්ලා සිටීම සඳහා කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම්...
මිගමුව නගරසභාව මගින් දුගී දරුවන් වෙනුවෙන් නොමිලේ බෙදා දීමට සූදානම් තිබූ පොත් තොගයක් මීගමුව පොත් අලවිසැලක විකුණමින් සිටිද්දී පොත් තොගය...
© 2020 - 2026 Lankasara.com.