අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීගමුවේ ප්‍රබල දේශපාලකයෙකුට  කාන්තාවකගෙන් සෙරෙප්පු පාර…

by editor
පෙබරවාරි 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මීගමුවේ ප්‍රකට දේශාපාලයෙකුට   කාන්තාවක් විසින් උත්සව සභාවක් ඉදිරිපිට සෙරෙප්පුවෙන් පහරදුන් පුවතක් ලංකාසරට වාර්තා වේ.

මෙම පහර දීම සිදුවී ඇත්තේ ඒකල ප්‍රදේශයේ පන්සලක එම දේශපාලකයාගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ කුඩා දරුවන්ට පොත් බෙදා දිමේ උත්සවයක දීය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. සිද්ධිය වී ඇත්තේ මීට දින 04කට පෙරය. 18 දා උදෑසනය.  පසුගිය 16 වැනිදා මෙම දේශපාලකයාගේ නිල නොලත් ආරක්ෂකයෙක් සේ සැලකෙන දාමරිකයෙක් විසින්  මෙම කාන්තාවගේ පුත්‍රයාට දරුණු ලෙස පහර දී ඇත. පහර දීමට හේතුව සේ සැලකෙන්නේ පහරකෑමට ලක් වූ තරුණයා විසින් මෙම දේශපාලකයාගේ පෝස්ටර් කීපයක් ගැලවීම හා කළුතෙල් දමා විකෘති කිරීම සම්බන්ධ සැකයකි.

මේ ආරංචියට එම කාන්තාවගේ නිවසට ගිය ඉහත දාමරිකයා  ඇය බලා සිටියදීම මෙම තරුණයා මහ මග දිගේ ඇදගෙන පැමිණ බිහිසුණු ලෙස පහර දීමකට ලක් කර ඒකල ගුවන් හමුදා කඳවුර අසල කාණුවකට ඇද දමා ගොස් ඇත.   ඒ පහර දීම හේතුවෙන්  හිස පැලී බරපතල තත්වයේ සිටි තරුණයා  ඔහුගේ මව වන කාන්තාව  විසින් ජා ඇල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා එතැනින් මීගමුව මහ රෝහලට යවා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනතුරුව මේ කාන්තාව මේ පහර දීම ගැන පැමිණිලි කිරීමට ජා ඇල පොලිසියට ගොස් ඇති අතර පොලිසිය පැමිණිල්ල ලියා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ අසාධාරණය සම්බන්ධව දැඩි කෝපයට පත්ව සිටි ඇය  මීගමුවේ ප්‍රභල දේශපාලකයා තම නිවස අසල උත්සවයකට සහභාගී වෙමින් සිටිය දී එතැනට කඩා වැදී “ තෝ පර කුඩ්ඩා…   තෝගේ මිනිමරු බොඩිගාඩ් මගේ අහිංසක කොල්ලාට ගැහුව්වා… තෝ මකබෑවෙයන් “ යනුවෙන් පවසා සෙරෙප්පු ප්‍රහාර එල්ල කර තිබේ.

මේ සිද්ධිය සමග උත්සව අවස්ථාව විශාල අර්බුදයකට ගොස් ඇත. කාන්තාවට එරෙහිව ද විශාල විරෝධයක් මතු වී තිබේ. සි

යලුම මාධ්‍ය ආයතනවල නියෝජිතයන් සිටිය දී දින 04ක් මෙවැනි සිදුවීමක් වාර්තා නොවී පැවතීමත්, මේ සිද්ධියට අදාල කිසිම සිදුවීමක් පොලිස් පොතක සටහන්ව නොතිබීමත්. සෑම පුද්ගලයෙක් අතම පාහේ ස්මාර්ට් ජංගම දුකතනයක් ඇති නමුත් සිද්ධියේ එක් ඡායාරූපයක් හෝ වීඩියෝ දර්ශනයක් පල නොවීමත් පිලිබඳව සලකා බැලීමේ දී මාධ්‍යයට නීතියට මතු නොව, සමස්ථ සමාජයටම දේශපාලන හයිරංකාරකම්වල බලපෑම කොතරම් තදින් කිඳා බැස ඇතිදැයි පැහැදිලි වන බව සමාජ විශ්ලේෂකයෝ පවසති.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හමුදා භට පිරිස්වලින් කොටසක් කොවිඩ් රාජකාරිවලින් ඉවතට…

Next Post

මාර්තු 01 දා පටන් ගන්න අ.පො.ස.සා.පෙ. විභාග ප්‍රතිපල ජූනි වලදී නිකුත් කරනවා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.