editor

editor

Railway-track

දුම්රිය මාර්ග යථාවත් කරන්න ඩොලර් මිලියන 400ක් වැය වේවි… අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කියයි!

දිට්වා සුළි කුණාටුවෙන්  විනාශ වූ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණයට ඩොලර් මිලියන 400 ක් පමණ වැයවෙනු ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත්...

T-56

සඟවා තිබූ T-56 ගිනි අවියක් මැගසින් දෙකක් සහ උණ්ඩ ඇල්පිටියෙන් අත් අඩංගුවට…

ඇල්පිටිය ප්‍රදේශයේ සඟවා තිබූ ටී-56 ගිනි අවියක්, මැගසින් දෙකක් සහ උණ්ඩ 45 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නැගෙනහිර පළාත...

කෝටි 21ක කුෂ් තොගයක් සමග වත්තල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත් අඩංගුවට…

රුපියල් විසි එක් කෝටි හැට හය ලක්ෂ අසූ දහසක් වටිනා '' කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන ,...

උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්!

රාජ්‍ය නිල­ධා­රීන්ට උත්සව සමය වෙනු­වෙන් රුපි­යල් 4000කට නොවැඩි විශේෂ අත්ති­කා­රම් මුද­ලක් දීමට රජය තීර­ණය කර තිබේ. රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා...

ජෝන් සීනා – මනුෂ්‍යත්වයේ ගැඹුරුම සංවේදනයන්ගෙන් ලෝකයක් සුවපත් කළ අයෝමය මිනිසෙකුගේ නොකියවෙන කතාවක්…

ජෝන් සීනා අද සිය වෘත්තීය මල්ලවපොර ජීවිතයෙන් සමුගත්තේය. ඒ ලෝකයේ මල්ලවපොර ක්‍රීඩාවට ප්‍රිය කරන ප්‍රිය නොකරන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ හදවත්...

Abandoned-housing-projects

නැවත පදිංචි කිරීම් යටතේ නිවාස ලද ප්‍රතිලාභීන් 1179ක් මුදල් අරන් නිවාස ඉදිකිරීම් අත්හැර දමලා…

ලලිත් චාමින්ද - නිවාස 127ක් ඉදිකිරීම්වත් ආරම්භ කර නෑ... නීතිමය ක්‍රියාමාර්ග ගන්න ප්‍රතිපාදන නැති බව විගණනය හෙළි කරයි! ආපදා සහන...

chandika-Hathurusinghe

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධූරයෙන් නෙරපූ  හතුරුසිංහ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම් අධිකරණයේ යළිත් නඩු දමයි…   

2019 දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ( පිරිමි)    කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තම කොන්ත්‍රාත්තුව අවසන් කිරීම සම්බන්ධයෙන් චන්දික හතුරුසිංහ ශ්‍රී...

පසුගිය ආපදා අවස්ථාවේ දී  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වගකීම් පැහැර හැරිය හැටි ආපදා නිලධාරීහු හෙළි කරති!

මනම්පිටිය නිමල් ජයරත්න - දිට්වා සුළි කුණාටුව හා කාලගුණ විපර්යාසය පිළිබඳව රටට හා මහජනතාවට දැනුම් දීමේ වගකීම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙන් සිදුවන්නේ කුමක් ද? සරල පැහැදිලි කිරීමක්!

ශ්‍රීමතී විජේරත්න නි‍යෝජ්‍ය විදුහල්පති, දෙමටමලුව මහා විද්‍යාලය, කුරුණෑගල - දැනට ක්‍රියාත්මක වීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මේ වනවිට පොදු...

Page 188 of 2839 1 187 188 189 2,839

Advertisements