දින කීපයක් කොවිඩ් ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙක් වීම නිසා නිරෝධායනයට ලක් වෙමින් සිටි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com