සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

2024 අයිපීඑල් ජය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට !

by lankasara-editor
මැයි 26, 2024
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

චෙන්නායි හි එම් ඒ චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර අද (26) පැවති අයිපීඑල් අවසන් මහා තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට හැකි විය.

රාත්‍රී 7.30 ට පමණ ආරම්භ වූ අවසන් මහා තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව කඩුළු 8 ක ජයක් ලැබූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද රාත්‍රියේ දිනාගත්තේ තම තෙවැනි අයිපීඑල් ශූරතාවයි.  මේ තරගය ගැන අපට කියන්නට ඇත්තේ හරම නිරස කතාවකි.

අයි පී ඒල් අවසන් මහා තරගයක් යනු මහා ක්‍රිකට් ප්‍රයාමයක් අවසානයේ පැවැත්වෙන අතිශය උද්වේකර තරගයකි. විස්සයි 20 තරගයක දී දෙසීය ගණන්වලින් ඉලක්ක දුන්නත් දිනාගැනීම අපහසු තරගාවලියක අවසන් මහා තරගයක් ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් නැවැත්වූ තරගකාරී ඒකක් වූයේය.

ඒහෙත් කණගාටුවෙන් ලියා තැබිය යුත්තේ අයිපීඒල් ඉතිහාසයේ මේ තරම් නීරස අවසන් මහා තරගයක් නොතිබුණු බවය.

පැට් කමින්ස්ගේ සන්රයිස් හයිද්‍රාබාද් සහ ශ්‍රෙයාස් ලියර් ගේ කොල්කටා නයිට් රයිඩර්ස් අතර පැවති අවසන් මහා තරගයේ දී කාසියේ වාසියත් දිනාගෙන මුලින්ම පන්දුව පහර දීම තේරූ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු ඔ්වර 18.3 කදී සියලු දෙනා ලකුණු 113කට දැවී ගියහ. පන්දු ඔ්වර 10.3 කදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 114ක් සහිතව තරගය නිමා කළේය. පන්දු ඔ්වර 40ක තරගයෙන් ක්‍රීඩා කලේ පන්දු ඔ්වර 29කි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජයග්‍රාහී ලකුණු…

මොනම අවසන් මහා තරගයක්වත් මේ ආකාරයෙන් කුජීත නොවිය යුතු බව අපට අපේ ජාතික කණ්ඩායම ගිය අවුරුද්දේ කියා දුන්නේය. ඒ 2023 අසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ය.  ඒ් නිසා එවැනි කුජීතවීම්වල බර අපට කොයිකාටත් වඩා හොඳට දැනෙන්නේය.

කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහර දීමට පැමිණි සන්රයිස් හයිද්‍රාබාද් හි ආරම්භ පිතිකරුවන් යුවල ලකුණු පුවරුවේ ලකුණු 06ක් වන විට ක්‍රීඩාගාරයේය . ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා ලකුණු 02කි. මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් ශර්මාගේ කඩුල්ල කුඩු කළේය.

මෙම තරගාවලියේ විනාශකාරී පිතිකරු ලෙස හඳුන්වා සිටි ටෙවිස් හෙඩ් ලකුණු නොලබා පළමු පන්දුවේ දීම දැවී යන්නේ ඉන්දීය යොවුන් වේග පන්දු යවන්නෙක් වන වයිභාව් අරොරාගේ පන්දුවක් හමුවේ කඩුළු රකින රහ්මනුල්ලා ගුර්බාස් වෙත උඩ පන්දුවක් ලබා දෙමිනි.

මෙතෙක් සන්රයිස් හයිද්‍රාබාද්හි බලාපොරොත්තු ඉහළ දැමූ රාහුල් ට්‍රිපති ලකුණු 09කි. ඒයිඩ්න් මාර්ක්‍රම් ලකුණු 20කි. කණ්ඩායමේ ඉහලම ලකුණු ගනන ලකුණු 24 කි. එය ලබා ගන්නේ නායක පැට් කමින්ස් විසිනි. නිටිෂ් කුමාර් රෙඩ්ඩි ලකුණු 13ක්, හෙන්රිච් ක්ලාසන් ලකුණු 16ක්. සන්රයිස් හයිද්‍රාබාද් පන්දු ඔ්වර 18.3ක දී සියල්ල දැවි ලකුණු 113කි.

අභිෂේක් ෂර්මා ගේ කඩුල්ල කුඩු වූ අයුරු…

මිෂෙල් ස්ටාක් පන්දු ඔ්වර 3කි. ලකුණු 14ට කඩුළු 02කි. ඇන්ඩ්‍රේ රසෙල් පන්දු ඔ්වර 2.3කි. ලකුණු 19ට කඩුළු 03කි. හර්ෂ්ට් රානා පන්දු ඔ්වර 4කි. ඉන් ඒක් ඔ්වරයක් නිලකුණු ඔ්වරයකි. අයි. පී.ඒල් අවසන් මහා තරගයක නිලකුණු ඔ්වරයක් යැවීම කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තා හා සමාන වික්‍රමයකි. ඔහු පන්දු ඔ්වර 4 තුළ ලකුණු 24ට කඩුළු 02කි. වයිභාව් අරෝරා පන්දු ඔ්වර 3කි. ලකුණු 24ට කඩුල්ලකි. වරුන් චක්‍රවර්තී පන්දු ඔ්වර 02කි. ලකුණු 09කට කඩුල්ලකි.

පිළිතුරු ඉනිමක් තිබුණ බව සැබෑය. නමුත් පිළිතුරු දෙන්නට ඉනිමක් තිබුණේ නැත. කොල්කට නයිට්රයිඩර්ස් කණ්ඩායමේ වෙන්කටේෂ් ලියර් පන්දු 26ක දී ලකුණු 52ක් ලැබුවේය. ඔහු නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 3ක දී ලකුණු 39ක් ලැබුවේය. පන්දු ඔ්වර 10.3ක දී කඩුළු 02ක් පමනක් දැවී කොල්කටා නයිට්රයිඩර්ස් තරගය නිමා කළේය.
පැට් කමින්ස් සහ ෂහ්බාස් අහමඩ් කඩුල්ල බැගින් ලැබූහ.

අවසාන වශයෙන් කිව යුත්තේ ඒ් අවසන් මහා තරගය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක අපට 2023 ආසියානු කුසලාන අවසන් මහා තරගය සිහි කළ බවය.

. ඔ්වර 50ක තරගයේ දී ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු ඔ්වර 15.2ක දී ලකුණු 50ට දැවි ගියේය. ඉන්දියාවේ පිළිතුරු ඉනිම පන්දු ඔ්වර 6.1කි. පන්දු ඔ්වර සීයයක තරගය 21.3කින් අවසන්ය.

නැවත මෙවැනි කුජිත අවසන් මහා තරගයක අත්දැකීම ලෝකයේ කිසිම ක්‍රීඩා ලෝලියෙකුට අත් නොවේවායි පැතුවෙමු. අද සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම අප වළ දමන්නට හදන ඒ් මතකය යළි සිහි කළ බව කණගාටුවෙන් ලියා තැබිය යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගුජරාට් ගින්නෙන් මියගිය සංඛ්‍යාව තිස් තුනක් දක්වා ඉහළට…අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්!

Next Post

ආනන්ද පෙරේරා… ඔහු කවරෙක්දැයි කියවන්න…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.