බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිපති අලි බෙදන්න නීතිය නවලා… පාරිසරික යුක්ති කේන්ද්‍රයෙන් නීතිපතිට එන්තරවාසියක්…

by editor
සැප්තැම්බර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ භාරයේ සිටි අලි පැටවුන් 14 දෙනකු හදිසියේ ගැසට් නිවේදනයක් අනුව යමින් චෝදනා ලත් පුද්ගලයන් වෙත ලබා දෙන ලෙසට අධිකරණයෙන් අවසර ඉල්ලීමට පියවර ගත් නීතිපතිවරයාට එරෙහිව තමන් එන්නතරවාසියක් යවන බවත් එම අධිකරණ ක්‍රියාවලියේදී මෙම අලි පැටවුන් නිදහස් කිරීමට තීන්දුව දුන් මහේස්ත්‍රාත් විනිසුරුවරයාද එක් පාර්ශ්වයක් විය හැකි බවත් පාරිසරික යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ  පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුකූලව ගොනු කරන ලද අලි පැටවුන් නීති විරෝධීව සන්තකයේ තබා ගැනීම සම්බන්ධ නඩු කටයුතු හේතුවෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු භාරයේ අධිකරණ නියෝග මත රඳවා සිටි මෙම අලින් රඳවාගෙන සිටි බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් වෙතම යළි ලබා දෙන්නැයි පසුගියදා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගත් අතර මෙම නියෝගය ලබා දෙන ලෙස ඉල්ලීම් කළ නීතිපතිවරයා පවතින නිතිවලට පටහැනිව ක්‍රියා කර ඇති බවට ඔහු  චෝදනා කීය.

ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කරුණු දැක්වූ නීතීඥවරයා තවදුරටත් සඳහන් කළේ මේ සඳහා නීතිපතිවරයා අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ අලි ඇතුන් සම්බන්ධයෙන් වන ජීවී රාජ්‍ය ඇමතිවරයා විසින් පසුගිය අගෝස්තු 19 වැනිදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් පදනම් කර ගනිමින් බව සඳහන් කළේය.

කැබිනට් අමාත්‍යවරයකු විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශට පත් කළ යුතු බවත් එවැනි රෙගුලාසියක් අලුතින් පනවන්නේ නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේ අවශ්‍යතාවක් පවතින නමුත් එවැනි ක්‍රියාවලියකට යටත් නොවූ ගැසට් නිවේදනයක් පදනම් කරගෙන අලින් නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටීම පිළිබඳව නිතිපතිවරයා වෙත සිය අප්‍රසාදය පළ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී තවදුරටත් අදහස දැක්වූ රවීන්දනාත් දාබරේ මහතා සඳහන් කළේ මෙම තීරණය අභියෝගයට ලක් කරමින් ඉහළ උසාවියක නඩු පැවරීමට තමන් අදහස් කරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් දේහවලින් ගසා කන පී.එච්.අයි ලා ගැන චෝදනාව නිසා මෙතක් කළ සියලු කැප කිරීම් වතුරෙ ගියා…

Next Post

ඇමති චමල්ට කොවිඩ්… පුද්ගලික රෝහලකට ඇතුළත් කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.