සුසන්ත අමරබන්දු - අපරාධය මුලුමනින්ම සිදුවන්නෙ දේශපාලකයන්ගෙ සහ රාජ්‍ය නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව... ගොඩ කල කළපු ඉඩම්වලට බලපත්‍ර, ලයිට්, වතුර දීලා.. වතුර යටිනුත් ඉඩම්...
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා - එෂාමා කාරියකරවන- වර්තමාන සමාජය දෙස බැලීමේදී මිනිස් ගුණ, වටිනාකම් සහ පුරුෂාර්ථවල බෙහෙවින් හිඟ බවක් දක්නට ලැබේ....
එෂාමා කාරියකරවන -ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා - දරුවන්ට ආදරය නොහිතෙන හදවතක් තිබිය නොහැකිය. දරුවෝ එතරම්ම ආදරබරය. එහෙත් අප ආදරය දෙන්නට දරුවන්...
සුසන්ත අමරබන්දු - සුනාමියෙන් අවුරුදු 16කට පසු හමු වූ බව කී දරුවාගේ කතාව මේ වනවිට ඇත්තේ අතිශය මානුෂික වූ සංවෙදී...
යාචකයෙක් විදිහට වෙස් වලාගෙන ගෙයක් ගානෙ ඇවිද්ද රැකියා නියෝජිත වරියක් විදිහට හොඩුවාවල් හොයාගෙන ගියා. ෆොටෝ එකක් පෙන්ගෙන රට වටේ ඇවිද්දා.....
මහාචාර්ය සෞම්‍ය ලියනගේ කොළඹ සෞන්දර්ය විශ්ව විදයාලයයේ ඔහු විසින් දරන ලද පීඨාධිපති තනතුරින් සහ මහාචාර්ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගන්නා...
පිටකොටුව වෙනත් දේවල මෙන්ම විවිධාකාරයේ රූප ලාවන්‍ය නිෂ්පාදනවලද තොග වෙළෙඳාමේ මර්මස්ථානයයි. එහි ඇති රූපලාවන්‍ය නිෂ්පාදන සහ උපකරණ තොග පිටින් අලෙවි...
ප්‍රමුඛථා මංතීරුවකින් මූලිකව බලාපොරොත්තු විය යුත්තේ බස් රථ වැනි පොදු ප්‍රවාහන සේවා වාහනවලට වැඩි ප්‍රමුඛතාවක් ලබා දීම බවත් එයින් පෞද්ගලික...
“නිව් ඩයමන්ඩ්“ යෝධ තෙල් නැව අපේ මුහුදේ ගිනි ගනිද්දී ලෝකයේම අවධානයට එය ලක් වූයේ මෑත කාලයේ විශාලතම මුහුදු දූෂණය ලෙස...
මරණ දඬුවම හා එල්ලුම් ගහ ගැන කතා විටින් විට අලුත්වේ. පසුගිය කාලයේ එල්ලුම් ගහ ගැන විවිධ කතා කෙරිණි. එල්ලුම් ගහට...
© 2020 - 2026 Lankasara.com.