බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

එල්ලුම් ගහේ කතා

01 කොටස

by Lanka Sara Editor
සැප්තැම්බර් 10, 2020
in සමාජ
Share on FacebookShare on Twitter

මරණ දඬුවම හා එල්ලුම් ගහ ගැන කතා විටින් විට අලුත්වේ. පසුගිය කාලයේ එල්ලුම් ගහ ගැන විවිධ කතා කෙරිණි. එල්ලුම් ගහට මුලින්ම යවන්නේ කවුදැයි යන මාතෘකාවේ සිට කඹය දක්වාම කතා කෙරිණි. වෙනත් වෙනත් මාතෘකා දවසින් දවස එන විට එල්ලුම් ගහ ගැන කෙරුණ කතා බහ යට ගැහිනි.

දැන් යළිත් එල්ලුම් ගහ ගැන නොව මරණ දඩුවම ගැන කතා කතා කරන්නට පටන් ගෙන ඇත. ඒ කතා කරන්නේද මරණීය දණ්ඩනය ගැන නොව මරණීය දණ්ඩනයට නියම වූ අයෙකු පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙක් වශයෙන් දිවුරුම් දීම ගැනය.

මේ මාතෘකාව මතු වී ආයේ මෙවර මහ මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ දෙවැනියට වැඩියෙන්ම මනාප ලබා පාර්ලිමේනතුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර පසුගියදා පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දීමත් සමඟය.

සාමාන්‍යයෙන් නම් මරණ දඩුවම නියම වූවන් සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේය. එල්ලුම් ගහ ඇත්තේ C 3 ය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මරණිය දණ්ඩනය නියම වුවන්ට හිරගෙදර ඇත්තේ නොම්බරයක් පමණි. කලක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින මරණ දඩුවම නියම වී සිටින රැඳවියෝ බොහෝ පිරිසක් ඒ වාට්ටු සංකිර්ණයේ සිටිති. ඔවුන්ට හෙටක් නැත. තමන්ගේ අඹුදරුවන් ගැන සිතමින් කොයි මොහොතේ එල්ලා මරාවිදැයි සිතමින් දවස ගෙවති.

“ ජීවත් වෙනවට වඩා හොදයි මැරෙන එක“

එල්ලුම් ගහට නියම වූ විට…

මරණ දඩුවම ලැබු ඇතැමෙක් අභියාචනා අධිකරණයෙන් පවා එම තීන්දුවම ලැබු අයය. මේ අතර ඇතැමෙක්ගේ අභියාචනය තවමත් විභාග වේ. එය එසේ විභාග වන නිසා ඔවුන් රස්සාවට යන්නේ නැත. ගෙවල් දොරවල්වලට ගිහින් එන්නේ නැත. රටේ ව්‍යවහාර නීතිය එය ය.

  • එල්ලුම් ගහට නියම වූණ කෙනාට කිසිම දෙයක අයිතියක් නැහැ. උසාවියෙන් දඬුවම නියම කරලා හිර ගෙදරට ඒ පුද්ගලයාව එව්වාට පස්සේ ඔහුට ඔහුගේ නමවත් හිමි නෑ.
  • ඔහු හිරගෙදර දි හඳුනා ගන්නේ නමින් නෙමෙයි නොම්බරයෙන්.
  • ඔහුට ඔහුගේ මගුල් මුද්දවත් අතේ පලඳින්න බැහැ.
  • දවසකට විනාඩි ගණනකට විතරයි එළියට එන්න පුළුවන්. පවුල් හමුවකදි සිංහල අවුරුදු දා වෙසක් උත්සව ආදි විශේෂ අවස්ථාවක දි සමීපම ඥාතින්ට සිරකරු දකින්නට පුළුවන්.
  • කෑම ගෙනැත් දෙන්න බෑ . සබන් ආදිය ගෙනැත් දෙන්න පුළුවන්.
  •  මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන්ට කෑම දෙන පිළිවෙල පවා බන්ධනාගාර නිත්‍ය නියෝග සංග්‍රහයේ සඳහන් වෙනවා. මරණීය දණ්ඩනය නියම වූ අනෙක් සිරකුරුවන්ට ඇති අයිතියවත් නැහැ.
  • මරණ දඩුවම නියම වී පැමිණි සිරකරුවා අයිති බන්ධනාගාරයට. ඔහුගේ දුක සැප ඔහුගේ අවශ්‍යතා පිළිබඳ සොයන්නේ බන්ධනාගාරය ය.
  • යම් අයකු මරණ දඬුවම නියම වී පැමිණියාම ඔහු වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කරනවා. ඒ අභියාචනය බන්ධනාගාරය විසින්ම කරන කටයුත්තක්.

මරණ දණ්ඩනය නියම වූ පුද්ගලයෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීම අමුතු සුකුරුත්තමක් නොවේ. නීතිපති තුමා කීවේ ඒ කතාවය.

මේ නිතීය ගැන විවිධ තර්ක විතර්ක මතුකර දක්වන්නට නිතීය ගැන ප්‍රමාණිකයෝ එක් වී සිටිති. එහෙත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිදුවෙමින් ඇති දේ දෙස බලා සිටින්නේ උකටීලවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මල්ලාකම් අධිකරණය කෝටි 10ක මත්ද්‍රව්‍ය ගිනි තියයි

Next Post

රජයේ කාර්‍යාලවල මහජන දිනය සඳුදා

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.