පුවත්

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවම අත් හැර නෑ… ඉදිරි කටයුතු අද හවස තීරණය කරනවා… GMOA ජනපති හමුවී ඇවිත් කියයි!

ශ්‍රියානි විජේසිංහ - ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම අතර අද උදෑසන පැවති විශේෂඥ සාකච්ඡාවේදී වෛද්‍යවරුන්ට ලැබිය යුතු වරප්‍රසාදයන් හා...

මන්නාරම මුහුදු තීරයට ඩොල්ෆින් මසුන් 1000ක ගේ රංචුවක් ඇවිත්…

දිනසේන රතුගමගේ මන්නාරමේ මාන්තෙයි ඉලුප්පකඩවෙයි මුහුදු තීරයට 16 දා විශාල ඩොල්ෆින් රංචුවක් පැමිණ තිබේ. එම ඩොල්ෆින් රංචුවේ මසුන් 1000 කට...

උතුරේ මහ ඇමති ධූරය සඳහා හිටපු මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන්ගේ නම ඉදිරිපත් වීමත් සමග පළාත් සභා මැතිවරණයට පෙරම උතුර උණුසුම්…

දිනසේන රතුගමගේ මීළග පළාත් සභා මැතිවරණයේදී උතුරේ ප්‍රධාන අමාත්‍ය ධූරය සඳහා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු...

ත්‍රී කුණාමලය සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරයේ අලුතින් තැන්පත් කළ ප්‍රතිමාව පොලිසියෙන් ඉවත් කළේ පිළිමයේ ආරක්ෂාව සහතික කරන්න… පොලිස් ඇමති පාර්ලිමේන්තුවට කියයි…

සමන් මල්ලවආරච්චි - ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහාරයේ  ඔප්පු සහිත පන්සල් භූමිය තුළ දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල් ගල...

GMOA

වර්ජන මැද GMOA සහ ජනපති අතර සාකච්ඡා…

ශ්‍රියානි විජේසිංහ -                                            රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාව අද(17) උදෑසන   ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට සුදානම් බව...

ජනාධිපති තුමනි… ඊයේ රෑ ත්‍රී කුණාමලයේ දී දුටුවේ ජනතා සිහිනයේ මළගම ගැන කියන සොහොන් ලකුණුය!

සමන් මල්ලවආරච්චි - අප නැගෙනහිර වැල්ල පාගමින් හැදී වැඩුන මිනිස්සුය. ත්‍රී කුණාමලයේ සංස්කෘතික සහ ආගමික විචිත්‍රත්වයේ චමත්කාරය මෙන්ම කාලක්ණ්ණි කටුක...

මිද්දෙණියේ අයිස් සිද්ධිය – සම්පූර්ණ විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි වලස්මුල්ල අධිකරණය රස පරීක්ෂකට නියෝග කරයි..

සැක සහිත මත්ද්‍රව්‍ය සහිත මිද්දෙනියේ දී සොයා ගත් ටැල්ක් පාෂාන තොගය  සම්බන්ධයෙන් සම්පූර්ණ විශ්ලේෂණයක් සිදු කර අධිකරණයට සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත්...

ඔක්කොම පවු රෝහණී පිටින් යයි… වතු කම්කරු වැටුප් වැඩිවීමට එරෙහි පැමිණිලි සජබ මතය නෙමෙයිලු… එය රෝහිණි කවිරත්නගේ පුද්ගලික මතය ලු!  අජිත් පී පෙරේරා කියයි….

වතු කම්කරුවන් වෙත රුපියල් දෙසීයක දීමනාව ලබා දීමේ අය - වැය යෝජනාවට විරුද්ධ වීම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහණී කවිරත්නගේ...

වන අලි වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට කඩා වදිති… ගිලන් රියක් විනාශ කරති…. ( වීඩියෝ සහිතයි) 

මනම්පිටිය නිමල් ජයරත්න   පොලොන්නරුව  අයත් වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළු වූ අලින් දෙදෙනෙකු එම රෝහලේ කොරිඩෝ මත ඇවිදිමින්  මිදුලේ  නවතා...

ranil

වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාල උපාධි ප්‍රධානෝත්සවය සඳහා රනිල් – මෛත්‍රී යුවලගේ එංගලන්ත සංචාරය ගැන හොයන්න CID කණ්ඩායමක් එංගලන්තයට…

වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යවන ලදැයි කියන ආරාධනා ලිපියේ සත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

Page 192 of 3266 1 191 192 193 3,266

Advertisements