සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාදිනල් තුමාගේ තොරතුර හරියටම හරි… අත්අඩංගුවට පත් බෝම්බකරු සියල්ල හෙළි කරයි…

බෝම්බය තබා තියෙන්නෙ රුපියල් පනස් දහසක කොන්ත්‍රාත්තුවකට...

by editor
ජනවාරි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවක් කැඳවා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්   විසින් හෙළිදරවු කර සැකකරු අද ( 15) සවස ඇඹිලිපිටියේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් දෙවස්ථානයට බෝම්බය රැගෙන විත් ඇත්තේ මෙම පුද්ගලයා බව හෙළිදරවු වී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත ඇඹිලිපිටියේ දාන ගෙදරක සිටිය දී අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිදරව් වී ඇත්තේ ඔහු මෙම බෝම්බය ගෙනැවිත් තබා ඇත්තේ යම් පුද්ගලයෙක් විසින් ලබා දුන් රුපියල් පනස් දහසක කොන්ත්‍රාත්තුවක් මත බවය.

මේ පුද්ගලයා කඩවත පදිංචිව සිටි අයෙකි. කඩවත සිට පැමිණ බෝම්බය දේවස්ථානයේ තබා ඔහු මෙසේ සැඟවී ගොස් ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අදාල පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ප්‍රශ්න කරමින් සිටී.

 

කාදිනල්තුමා විසින් කළ මෙම හෙළිදරවු කිරීම පිළිබඳව පිළිබඳව පොලිසිය භාර අමාත්‍යවරයාත් ආරක්ෂක ලේකම්වරයාත්, එක් රටක් එක් නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ගලගොඩඅත්තේ ඤාණසාර හිමියනුත් දැඩිව විවේචනය කළේය.

කෙසේ වෙතත් මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණවලින් පොලිසිය විසින් මින් පෙර අත්අඩංගුවට ගත් සිවු දෙනා මෙම බෝම්බ සිද්ධියට   කිසිම ආකාරයකින් සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබුණේ නැතැයි පොලිසිය කියයි.

වැඩිදුර කියවන්න…

කාදිනල් තුමාගේ හෙළිදරව්වෙන් පසු පොලිස් ලොක්කෙක් බේරෙන්න පොඩ්ඩන් කීප දෙනෙකුට ස්ථාන මාරු!

කාදිනල් හිමි කියූ දේ හරි… අත් අඩංගුවට ගත් කිසිවෙක් සිද්ධියට ඍජුව සමබන්ධ බවට තොරතුරු නෑ!

පොලිස් ඇමති කාදිනල් තුමාට උත්තර දෙයි!. තොරතුරු ඇතිනම් මාධ්‍යයට පෙර පොලිසියට දෙන්න!

පොලිස්පතිතුමාට කෝට් එක ගලවන්න කියන්න ඒක දුන්නෙ කාදිනල්තුමා ද?…

“පොලිස්පතිකම කාදිනල්ට දෙන්න”… “ගලගොඩ අත්තේ” කියයි!

Share69Tweet43
Previous Post

ජනපති නියමයත් නොතකා සභාපති තැන ඇප පිට ඉන්න දූෂිතයෙක් ලංවිම සාමාන්‍යාධිකාරී කරලා!

Next Post

ගොවියා අමතක කරන්නෙ නෑ… නෑ… නෑ… අවුරුදු 05 වැඩටික 03න් කරනවා… ජනපති කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.