පොලිස් ඇමති කාදිනල් තුමාට උත්තර දෙයි!. තොරතුරු ඇතිනම් මාධ්‍යයට පෙර පොලිසියට දෙන්න!

තොරතුරු තිබෙනවා නම් කළ යුත්තේ මාධ්‍යයට සාකච්ඡා පවත්වා මාධ්‍යයට ලබා දීම නොව පොලිසියට ඒ තොරුතුරු ලබා දීම බවත්,  මේ සිදුවෙමින් ඇත්තේ රජය සහ පොලිසිය  අපකීර්තියට පත්කිරීමේ කුමන්ත්‍රණයක් බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති  සරත් වීරසේකර අද (14) ප්‍රකාශ කළේය. පසුගිය 11 වැනිදා බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බයක් තැබීම පිළිබඳ සිද්ධිය අරභයා කොළඹ අගරදගුරු  මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් විසින්  … දිගටම පොලිස් ඇමති කාදිනල් තුමාට උත්තර දෙයි!. තොරතුරු ඇතිනම් මාධ්‍යයට පෙර පොලිසියට දෙන්න! කියවන්න