පොලිස්පතිතුමාට කෝට් එක ගලවන්න කියන්න ඒක දුන්නෙ කාදිනල්තුමා ද?…

පොලිස්පතිවරයාට කෝට් එක දුන්නේ කාදිනල්වරයා නොවන බවත්  එතුමාට නිල ඇඳුම ගලවා ඉවත් වී යන ලෙස කියන්නට කාදිනල්වරයාට අයිතියක් නැති බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.  එමෙන්ම රහස් පොලිසියට පරීක්ෂණ කරන ආකාරය ගැන උගන්වන්න නොගොස්  පරීක්ෂණ කටයුතු කරගෙන යෑමට ඉඩ දෙන ලෙසත් ඔහු කාදිනල් හිමියන් වෙත දන්වයි. ඔහු මේ දැනුම්දීම කරන්නේ  අද (15) මල්වතු … දිගටම පොලිස්පතිතුමාට කෝට් එක ගලවන්න කියන්න ඒක දුන්නෙ කාදිනල්තුමා ද?… කියවන්න