අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාදිනල් හිමි කියූ දේ හරි… අත් අඩංගුවට ගත් කිසිවෙක් සිද්ධියට ඍජුව සමබන්ධ බවට තොරතුරු නෑ!

පොලිසිය 154 බසයෙන් බැස බොරැල්ල දේවස්ථානයට ගිය නාඳුනන මිනිසා සොයයි !

by editor
ජනවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය වෙත පසුගිය 11 වැනිදා පෙරවරුවේ බෝම්බයක් රැගෙන පැමිණි  බවට සැක කරන නාඳුනන පුද්ගලයා පිළිබඳව තොරතුරු කිහිපයක් අනාවරණය කර ගැනීමට සමත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

රෝස පැහැයට හුරු කමිසයකින් සැරසී සිටි මැදි වියේ පුද්ගලයකු වන ඔහු කිරිබත්ගොඩ සිට අඟුලාන දක්වා යන  අංක 154 බස් රථයක පැමිණ බොරැල්ල රජයේ මුද්‍රණාලය අසලින් බස් රථයෙන් බැස ඇති අතර ඊට ආසන්නයේ ඇති පදික මාරුවකින් පාර මාරු වී දේවස්ථානය කරා ගොස් ඇත.

එම දේවස්ථානය තුළට ඇතුළු වූ මෙම පුද්ගලයා එහි ඉදිරිපස වම් කෙළවරේ මුල්ලකට ගොස් හඳුන් කූරක් දැල්විමට උත්සාහ කරන ආකාරය ද දෙවස්ථානයේ නිරීක්ෂණ කැමරා ඔස්සේ දැක ගැනීමට පොලිසියට හැකිව ඇත. පොලිසිය සඳහන් කරන ආකාරයට මෙම බෝම්බයද හඳුන්කූර දැල්වී එය සමඟ පුපුරා යන ලෙස සකස් කර ඇති බව සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අදාළ කටයුත්ත සිදු කිරීමෙන් පසුව මෙම පුද්ගලයා හැකි ඉක්මනින් මාර්ගයට පැමිණ යළිත් මැගසින් බන්ධනාගාරය දෙසට  යන ත්‍රි රෝද රියකට ගොඩ වි ඇත. ඔහු එතන් සිට ගමන් කළ  දිශාව පිළිබඳව මේ වනවිට පොලිසිය විමර්ශනයට ලක් කරන අතර ඔහු පිළිබඳව තවත් තොරතුරු අනාවරණය කරගත හැකි වනු ඇති බව පොලිසිය විශ්වාස කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති අය මෙම සිදුවීම සමඟ සෘජු සම්බන්ධයක් ඇති පුද්ගලයන් බවට කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වි නැති බවද මෙම පොලිස් ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා- සිම්බාබ්වේ එක්දින සටන හෙට පල්ලෙකැලේ දී

Next Post

ඉන්ධන නැතිව සිදුවන විදුලිය බිඳවැටීමේ වගකීම අපි භාරගන්නෙ නෑ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.