“පොලිස්පතිකම කාදිනල්ට දෙන්න”… “ගලගොඩ අත්තේ” කියයි!
“පොලිස්පති කම කාදින්ලට දෙන්නැ“ යි ජනාධිපතිට යෝජනා කරන බව එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකායේ සභාපති ගලගොඩ අත්තේ ඥානාසාර හාමුදු රුවන් කියයි. හාමුදුරුවන් මේ බව ප්‍රකාශ කළේ අද (15) බදුල්ලේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. ගලගොඩඅත්තේ ඥානාසාර හාමුදුරුවන් කීවේ මෙසේය. “කාදිනල් තුමාගෙ ඇතැම් හැසිරීම් මට පේන්නෙ නිල නොවන පොලිස්පති වගේ. ඉන්වෙස්ටිගේෂන් සිදුවන ක්‍රමයක් තියනවා … දිගටම “පොලිස්පතිකම කාදිනල්ට දෙන්න”… “ගලගොඩ අත්තේ” කියයි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed