කාදිනල් තුමාගේ හෙළිදරව්වෙන් පසු පොලිස් ලොක්කෙක් බේරෙන්න පොඩ්ඩන් කීප දෙනෙකුට ස්ථාන මාරු!

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී පසුගිය 12 දා හමුවූ බෝම්බය සම්බන්ධව සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කළ යුතු ආකාරය පිළිබඳව  කොළඹ අපරාධ කොට්ඨාසය වෙත උපදෙස් ලබා දී ඇත්තේ බස්නාහිර පළාතේ ඉහළම පොලිස් නිලධාරියෙක් බව පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි. මේ පරීක්ෂණවල ඇති අතාර්කික ස්වරූපය සම්බන්ධව   ඊයේ ( 13)  සවස පුවත් පත් සාකච්ඡාවක් කැඳවූ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් … දිගටම කාදිනල් තුමාගේ හෙළිදරව්වෙන් පසු පොලිස් ලොක්කෙක් බේරෙන්න පොඩ්ඩන් කීප දෙනෙකුට ස්ථාන මාරු! කියවන්න