කාදිනල් හිමි කියූ දේ හරි… අත් අඩංගුවට ගත් කිසිවෙක් සිද්ධියට ඍජුව සමබන්ධ බවට තොරතුරු නෑ!

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය වෙත පසුගිය 11 වැනිදා පෙරවරුවේ බෝම්බයක් රැගෙන පැමිණි  බවට සැක කරන නාඳුනන පුද්ගලයා පිළිබඳව තොරතුරු කිහිපයක් අනාවරණය කර ගැනීමට සමත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. රෝස පැහැයට හුරු කමිසයකින් සැරසී සිටි මැදි වියේ පුද්ගලයකු වන ඔහු කිරිබත්ගොඩ සිට අඟුලාන දක්වා යන  අංක 154 බස් රථයක පැමිණ බොරැල්ල රජයේ මුද්‍රණාලය … දිගටම කාදිනල් හිමි කියූ දේ හරි… අත් අඩංගුවට ගත් කිසිවෙක් සිද්ධියට ඍජුව සමබන්ධ බවට තොරතුරු නෑ! කියවන්න