තවත් කොවිඩ් අසාදිත පුද්ගල මරණ 13ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකොට වර්තා කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (07) තහවුරු කර ඇති බවය.
ඒ අතර අවුරුදු 30ට අඩු එක් පිරිමි මරණයක් ද වාර්තා වී තිබේ.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වර්තාකොට නිල වශයෙන් තහවුරු කර ඇති මුළු කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 15,112කි.