බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට බංකොලොත් නොවෙන්න නම් ජනවාරියේ ගෙවන ඩොලර් මිලියන 500 නැවැත්විය යුතුයි !

වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන් ද මෙල්

by Lanka Sara Editor
ජනවාරි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව බංකොලොත් භාවයට පත්වීමෙන් බේරා ගැනීමට නම් කළ යුතු පළමු පියවර ලබන ජනවාරි මස 18 වැනිදා ගෙවීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ගෙවා දැමීම කල් දැමීම බව ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන් ද මෙල් මහතා පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය නිෂාන් ද මෙල් මහතා අවධාරණය කරන්නේ මෙම ණය මුදල ගෙවුවහොත් මෙරට විදේශ මුදල් සංචිතය බරපතල අන්දමට අඩුවන බවත් මේ හේතුවෙන් ඉදිරියට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ ඉන්ධන අතුළු භාණ්ඩ ආනයනය සඳහා වැය කිරීමට ඩොලර් ඉතිරි නොවනු ඇති බවය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වන ආචාර්ය නිෂාන් ද මෙල් තවදුරටත් පෙන්වා දෙන්නේ මේ මොහොතේ ණය ගෙවීමෙන් වැලකීම රට බංකොලොත් භාවයට පත් කිරීමට වඩා සාධනීය පියවරක් බවය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නිෂාන් ද මෙල්

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“ පසුගිය දා මහ බැංකු අධිපතිවරයා උද්දාමයෙන් ප්‍රකාශ කළේ ලබන ජනවාරි මස 18 වැනිදාට ගෙවීමට නියමිත ව තිබෙන ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර කිසිදු ප්‍රමාදයකින් තොරව ගෙවන බවයි. අප මේ ණය ගෙවන්නට යන්නේ අපට විදේශ සංචිත වර්ධනය කර ගැනීමට ප්‍රමාණවත් ඩොලර් ණය නොලැබෙන, එමෙන්ම විදේශ විනිමය අර්බුදයකට ලක්වූ අවස්ථාවක. අපට පවතින විදේශ විනිමය ප්‍රමාණවත් වෙන්නේ තව සති කිහිපයකට පමණයි. එවැනි පසුබිමක් තුළ අපට තිබෙන ලොකුම අභියෝගය සංචිත තර කර ගැනීම. එහිදී මුලින්ම කළ යුත්තේ මෙම ණය ගෙවීමට කල් ගැනීම. ඊට පසුව ණය ප්‍රතිව්‍යූහගත කරණය පිළිබඳව සාකච්ඡා කිරීම. එයින් ශ්‍රේණිගත කිරීමේ ආයතනවල විශ්වසනීයත්වයක් අප කෙරෙහි ඇති වී අපට ණය වර්ගීකරණවලින් ඉහළට යා හැකියි. එවිට අපට විදේශ ණය ලබාගෙන සංචිත තර කර ගත හැකියි. “යයිද සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රීඩාවෙන් ඉවත්වෙන ජාතික තලයේ ක්‍රීඩයකයන්ට නව නිතී මාලාවක්!

Next Post

අද කොවිඩ් මරණ 13ක්….

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.