සංවාද සටහන - නතාෂා නෙත්මිණි - එන්නත දෙන වයස් සීමා වෙනස් කරන්න සෞඛ්‍ය අංශයේ කිසිම විද්වත් කමිටුවක් නිර්දේශ කළේ නෑ... එන්නත ගහන්න...
එන්නත්කරණය ආරම්භ වී තිබියදීත් සති හතකට පසුව යළිත් ඇතැම් රටවල කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තා වීම් වැඩි වි ඇති බවත් එයට හේතුව...
කොවිඩ් වෛරසයට එරෙහිව ලබා දෙන එන්නත් අතරින් ශ්‍රි ලංකාවේ ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත සහ වෙනත් රටවල ලබා දෙන...
කොමිසමේ සාමාජිකයෙක් එක්ක මැතිඇමති නොවන ප්‍රබලයන් දෙදෙනෙක් හමුවෙලා මේ හමුවීම ජනපති අගමැති දන්නෙත් නෑ වාර්තාව වෙනස් කළේ මේ සාකච්ඡාවෙන් පස්සේ...
හතරදෙනාම සංගීත ක්ෂේත්රයේ අයිතිවාසිකම් රකින්න හැදූ ඔස්කා ආයතනයේ අධයක්ෂවරු අධ්යක්ෂවරු දෙන්නෙකුගෙ බුද්ධිමය දේපල අධ්යක්ෂවරු දෙන්නෙක්ම කොල්ල කාලා... භාතිය ජයකොඩි හා...
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දෙනු ලැබ ඇති මඟ පෙන්වීම් අනුව එන්නත් ලබා දීමේ ප්‍රමුඛතාව හිමි විය යුතු කාණ්ඩවලට ලෝකය පුරාම...
ජානක ලියනආරච්චි - අපිට අවශ්‍ය කොන්දක් සහිත නායකයෙක් බව කාදිනල් හිමිපාණෝ කීහ. ඒ පෙරේදා ( 20) කටුවාපිටියේ දී ය. පාස්කු ප්‍රහාරයට...
ජයකාන්ත ලියනගේ - බළපිටිය හිරු ස්ටාර්ස් රියැලිටි තරගයේදී ජයග්‍රහකයා වූ අහුන්ගල්ලේ උදාර කෞශල්‍ය පිළිගැනීම අද (21) පෙරවරුවේ දී අහුන්ගල්ලේ දී...
ස්ථිර නිවාසයක් යනු මිනිසෙකුගේ මූලික අවශ්‍යතාවලින් එකකි. කුටුම්බ ජීවිතය සාක්ෂාත් කරගැනීමට නිවසක අසිරිය අත්‍යවශ්‍යය. ස්ථිර නිවසක හිමිකරුවන් වීමට කවුරුත් සිහින...
ජානක ලියනආරච්චි - රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක වසර 33ක සිය නාවික හමුදා සේවා දිවිය නිමා කළේය. ඒ සේවා දිගුවක් නොදී...
© 2020 - 2026 Lankasara.com.