බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

භාතිය – සන්තුෂ්ගේ බුද්ධිමය කොල්ලයට එරෙහිව සුනිල් -රෝහණ ප්‍රවීනයෝ  තනතුරු අත් හරිති…

by editor
පෙබරවාරි 23, 2021
in කලා
Share on FacebookShare on Twitter
  • හතරදෙනාම සංගීත ක්ෂේත්‍රයේ අයිතිවාසිකම් රකින්න හැදූ ඔස්කා ආයතනයේ අධයක්ෂවරු

  • අධ්‍යක්ෂවරු දෙන්නෙකුගෙ බුද්ධිමය දේපල අධ්‍යක්ෂවරු දෙන්නෙක්ම කොල්ල කාලා…

භාතිය ජයකොඩි හා සංතුෂ් වීරමන් විසින් ස්වකීය බුද්ධිමය දේපළ පහැර ගැනීමේ බරපතල අවනීතියට එරෙහිව ක්‍රියාත්මක වූ දියාරු ආකාරයට විරෝධය දක්වා ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහ හා ප්‍රවීණ ගීත රචක මහචාර්ය සුනිල් ආරියරත්න  ආචර්ය ජයන්ත ධරමදාසගේ සභාපතිත්වයෙන් යුතු ඔස්කා සංවිධානයේ  තමන් දරන අධ්‍යක්ෂ ධූරවලින්  ඉල්ලා අස් වී තිබේ.

ඔස්කා සංවිධානය  යනු මෙරට ගායක ගායිකාවන්, සංගීතඥයන්, ගීත රචකයන්, රැසක් නියෝජයන කරන ප්‍රමුඛතම සංවිධානය ය.

ප්‍රවීන ගීත රචක මහාචාර්ය සුනිල් ආරිරත්නත්,  ප්‍රවීන සංගීතඥ රෝහණ වීරසිංහත් එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන්ය.

ඔස්කා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේම කටයුතු කරන භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන්  රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පද රචනා කළ  ඇඩ්‍රස් නෑ ගීතිය නීත්‍යානුකූළ අවසරකයකින් තොරව වාණිජ කටයුත්තක් සඳහා යොදාගෙන ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සංගීත ක්ෂේත්‍රයේ  කටයුතු කරන ශිල්පීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමේ මූලික අරමුණින් සංවිධානගත වූ මෙම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ම දෙදෙනෙක්  එම අධ්‍යක්ෂ මණ්ඩලයේම ජ්‍යෙෂ්ඨයන්ගේ බුද්ධිමය දේපල කොල්ල කෑම    සම්බන්ධව රෝහණ වීරසිංහ හා  මහාචාර්ය සුනිල් ආරියරත්න ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස වෙත පැමිණිලි කර ඇත.

එහිදී භාතිය ජයකොඩි හා සංතුෂ් වීරමන්  තමන් අතින් සිදුවූ වැරැද්ද පිළිගෙන ඒ වෙනුවෙන් රුපියල් මිලියනකය වන්දියක් ගෙවීමට එකඟ වී තිබේ.

එහෙත් එම මුදල ගෙවීම පැහැර හැරීමත්, විවිධ කාරණා කියමින් හෙට්ටු කිරීමත්, මෙම අකටයුත්ත සම්බන්ධව ආයතනය ක්‍රියාත්මක වූ දියාරු දුගී පිළිවෙතටත් විරෝධය දක්වමින්  රෝහණ වීරසිංහයන් හා මහාචාර් සුනිල් ආරියරත්නයන් ස්වකීය අධ්‍යක්ෂ තනතුරුවලින් ඉවත් වන බව එම ආයතනයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස වෙත ලිඛිතව දන්වා ඇත.

එම ලිපිය පහත දැක්වේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාකිස්තාන – ශ්‍රී ලංකා අගමැතිවරු සාකච්ඡා අරඹති

Next Post

තමා පත් කළ පාස්කු කමිටුවෙන්ම හිටපු ජනපතිට අපරාධ චෝදනා ගොනු කිරීමට නිර්දේශ

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.