සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත්කරණය සමඟ එන කොවිඩ් අනතුරක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

by Lanka Sara Editor
මාර්තු 2, 2021
in පුවත්, සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

එන්නත්කරණය ආරම්භ වී තිබියදීත් සති හතකට පසුව යළිත් ඇතැම් රටවල කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තා වීම් වැඩි වි ඇති බවත් එයට හේතුව වී ඇත්තේ එන්නත්කරණය ආරම්භ කිරීමෙන් පසුව ඇතැම් රටවල් තම සෞඛ්‍යාරක්ෂක නිති රීති සහ ප්‍රතිපත්ති යම් ලිහිල් කිරීමකට ලක් කිරීම බවත් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් පවසයි. ඊයේ ජිනීවා නුවර දී පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසූයේ එයින් සිදුවන්නේ එන්නත්කරණයෙන් ලබා ගත් වාසිය යටපත් වීම සහ රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම පමණක් බවය. මෙය රටවල් විසින් සිදු කරන ලොකු වැරැද්දක් බවත් ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය කලකිරවන සුළු බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.
සෑම රටකම මහජන සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකරනු ලබන පරීක්ෂණ ප්‍රමාණය අඛණ්ඩව සිදු කළ යුතු බවත් ආශ්‍රිතයන් හඳුනාගැනීම ඔවුන් නිරෝධායනය කිරීම ඇතුළු ලබා දී ඇති මඟපෙන්වීම් තවදුරටත් මෙන්ම අනුගමනය කළ යුතු බවටද ඔහු අවධාරණය කළ අතර සෑම රටකම ජනතාවද සමාජ දුරස්ථභාවය දෑත් පිරිසිදුකම මුව ආවරණ පැලඳීම සහ හොඳ වතාශ්‍රයක් සහිත ස්ථානවල ගැවසීම වැනි පිලිවෙත් සමඟ තවදුරටත් කළයුතු යයි අවධාරණය කළේය.
“ ඉදිරි මාස කිහිපය තුළ අඩු ආදායම් සහිත රටවල් 142කට කොවැක්ස් පහසුකම හරහා එන්නත් මිලියන 277ක් ලබා දීම අපේ ඉලක්කයයි. එන්නත ලබා දීමේදී අප ඉල්ලා සිටින්කේ ලෝක සෞක්‍ය සංවිදානය විසින් සකස් කරන ලද මඟ පෙන්වීම් අනුව ප්‍රමුඛතාව දෙනන් කියලයි. මුලින්ම සෞක්‍ය අංශ සහ වැඩිම අවදානමක් ගන්නා කන්ඩායම්, ඊට පසුව වයස්ගත සහ රෝගාබාධ අවදානම් තිබෙන ජනකොටස්. නමුත් ඇතැම් රටවල් තරුණ පිරිස් වැනි අවදානම අඩු ජන කොටස් වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දී ඇති බව දැන් ගන්නට ලැබෙනවා. එය සිදු නොවිය යුත්තක්. රටවල් අතර එන්නත්කරණයට රේස් අවශ්‍ය නෑ. රේස් තිබිය වෛරස් එක සමඟයි. ඒ සඳහා සෑම රටක්ම තම වගකීම් හඳුනා ගෙන කටයුතු කිරීම වැදගත්.“ යයි ඔහු පැවසීය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වේල්ලවීදියේ කාන්තා මල සිරුරෙ හිස වෙන්කර ඇත්තෙ මරණයෙන් පසුව..

Next Post

සචිත්‍ර සේනානායකගේ අපේක්ෂිත ඇප ප්‍රතික්ෂේපයි- හෙට පොලිසි එයි !

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.