අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා! WHO ලොක්කා යළිත් කියයි

ප්‍රමුඛතා පිළිවෙළට කරගෙන යන්නට ඉඩ දෙන්න

by Lanka Sara Editor
පෙබරවාරි 23, 2021
in පුවත්, සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දෙනු ලැබ ඇති මඟ පෙන්වීම් අනුව එන්නත් ලබා දීමේ ප්‍රමුඛතාව හිමි විය යුතු කාණ්ඩවලට ලෝකය පුරාම රටවල එන්නත් ලබා දිය යුතු බවත් සෑම රටක් ම මෙම වයිරසය ලෝකය පුරා ව්‍යාප්ත වීම පාලනය කර නොගතහොත් ලබා දෙන එන්නත්වල ඵලදායී බව අඩු වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෙස් ගේබ්‍රියේසස් ඊයේ (22) රාත්‍රි පැවැති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය. ඔහු එහිදී පැවසූයේ ඇතැම් ඇති හැකි රටවල් තමන්ගේ ජනතාවට වැඩි වැඩියෙන් එන්නත් ලබා ගැනීම සඳහා එන්නත් නිපදවන සමාගම් සමග “ඩීල් දැමීම තවමත් සිදුවන බවය.
ලෝකය පුරා ජනතාවට තම සංවිධානය විසින් සකස් කරගෙන ඇති ප්‍රමුඛතා පිළිවෙළ අනුව, සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් පුද්ගලයන්, වයස්ගත පුද්ගලයන්, අවදානම් සහගත ත්තත්වයන්හි පසුවන්නන් හට එන්නතත් ලබා දීමේ ප්‍රමුඛතාව හිමි විය යුතු බවත් විශේෂයෙන් රෝගය ව්‍යාප්ත වීමෙන් සහ බරපතල වීමේ අවදානම් කාණ්ඩ හරහා එය ව්‍යාප්ත වීම පාලනය නොකළොත් එක් රටක සම්පූර්ණ ජනගහණයට එන්නත් ලබා දුන්නද ඵලක් නොවන බව ඔහු එහිදී පෙන්වා දුන්නේය. එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එන්නත් නිෂ්පාදනය සහ බෙදා හැරීම සඳහා පිහිටුවා ඇති කොවැක්ස් සංවිධාන එකඟතා අනුව සෑම රටක්ම ක්‍රියා කළ යුතු යයි හෙතෙම පෙන්වා දුන්නේය.
එසේම පසුගියදා ජී7 කණ්ඩායමේ ප්‍රබල රටවල් විසින් එන්නත් නිෂ්පාදනය සහ බෙදා හැරම සහ පරීක්ෂණ කටයුතු වෙනුවෙන් කොවැක්ස් වෙත ලබා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 43ක මුදල පිළිබඳවද අගය කළ ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඔවුන්ගේ මෙම පරිත්‍යාග දුෂ්කරතා සහිත රටවල එන්නත්කරණය සඳහා විශාල රුකුලක් වනු ඇති බවද පෙනවා දුන්නේය. එසේ වුද එහිදී ද ඔහු අවධාරණය කළේ ඇති හැකි රටවල් එන්නත් සමාගම් සමඟ වැඩි තොග සඳහා ඩීල් දැමීම නොකළ යුතු බවය. එබැවින් එන්නත් නිෂ්පාදකයන් තනි තනි රටවල් පිළිබඳව නොව කොවැක්ස් එකඟතාව අනුව කොවැක්ස් පහසුකම වෙත වැඩි වැඩියෙන් එන්නත් ලබා දීමේ ප්‍රමුඛතා ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දින කොවිඩ් මරණ 05යි… රටේ මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 450යි…

Next Post

මනම්පිටියේ වැලි සමාගම වනජීවී සංරක්ෂණ අරමුදලට ගෙවූ කෝටි 40 කට වුණ දෙයක් නෑ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.