අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනම්පිටියේ වැලි සමාගම වනජීවී සංරක්ෂණ අරමුදලට ගෙවූ කෝටි 40 කට වුණ දෙයක් නෑ…

කොටි 40 පිල්ලි ගිය හැටි විගණනය වනජීවියෙන් ප්‍රශ්න කරයි...

by editor
පෙබරවාරි 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • පාරවල් නඩත්තුවට ගත්තු කෝටි දෙකක් පිල්ලි ගිහින්…

  • වැලි ව්‍යාපෘතියේ පරමාර්ථය වූ ජල ගැලීම් පාලනය කිරීම ඉලක්ක කරන විධිමත් වැඩ පිළිවෙළක් නෑ.

  • වැලි ටිපර් කාරයින් එක්ක ගේම් ගහලා… විගණනය හෙළි කරයි….

මනම්පිටිය වැලි කැණිම් හා අලෙවිකරණ පුද්ගලික සමාගම විසින්  වනජිවි සංරක්ෂණ අරමුදලට සුපෝෂණ හා  වෙනත් සංරක්ෂණ කටයුතු සඳහා ගෙවා තිබු රුපියල් 38, 83,07025 ( තිස් අට කෝටි අසූ තුන් ලක්ෂ හත් දහස් විසිපහ) මුදල වැය කරන ලද්දේ කුමන කාර්යක් සඳහා ද යන්න  වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විගණනයට තහවුරුකිරීමට අපොහොසත්ව තිබු බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වේ.

වැලි ලබාගැනීමට යටත්වන  අභයභූමියේ  වාසස්ථාන හා සුපෝෂණ හා  වෙනත් සංරක්ෂණ කටයුතු සදහා 2008 වර්ෂයේ අප්‍රේල් මස සිට 2020 ජුලි මස දක්වා  අදාල සමාගම විසින්  මෙම මුදල  වනජීවි සංරක්ෂණ අරමුදලට බැරකොට තිබුණි.

වැලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන  ප්‍රදේශයේ අභ්‍යයන්තර මාර්ග හා  ගං ඉවුරු පුනරුත්ථාපනය සඳහා  වැලිකියුබ් 01කින් රුපියල් 40 බැගින් 2016 වර්ෂයේ සිට 2020 වර්ෂයේ ජුලි දක්වා කාලය තුළ 2,71,18,020ක ( දෙකෝටි හැත්තෑ එක් ලක්ෂ දහ අට දහස්, විස්ස) මුදලක් වෙන්කොට තිබුණි. එහෙත්  මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අදාල මුදල යෙදවීමට පියවරගෙන නොතිබු අතර  වැලි ව්‍යාපෘතිය ඇතුළත  මාර්ග ද වලවල් හෑරි අබලන්ව පැවති බව විගණනය මගින්  අනාවරණය කොට ඇත.

ජල ගැලීම් පාලනය කිරීම වැලි ව්‍යාපෘතියේ  එක් අරමුණක් වී තිබුණි. එහෙත් ඒ සඳහා ක්‍රමවත් සැලැස්මක් මත වැලි කැණිම් ගංවතුර පාලනයට අවශ්‍ය ආකාරයට  සිදුනොකිරීම නිසා වාර්ෂා කාලයේ දී  ජලගැලීම් සිදුවීම දිගින් දිගටම සිදුවී තිබුණි.  මනම්පිටිය පාළමෙන් ඉහළ ප්‍රදේශයේ  කි.මි.2.7ක ප්‍රමාණයක් දක්වා පමණක් වැලි ඉවත් කිරීම සිදු කර තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම මනම්පිටිය වැලි නිකුත් කිරීමේ  ව්‍යාපෘතියේ  වැලි නිකුත් කිරිමේ දී 2019 නොවැම්බර් මස  දක්වා අනුගමනය කළ ක්‍රමවේදය හා 2021 ජනවාරි වන විට අනුගමනය කරමින් පවතින ක්‍රමවේදයන් පිළිබඳ සමාගම විසින් අනුමත කර විධිමත් පරිදි ලේඛණගත කිරීමට කටයුතුකර නොතිබුණි. ඒ අනුව අනුමැතියක් රහිතව  වැලි මංකඩ සඳහා කම්කරුවන් යොදවා  වැලිකැණිම් කිරීමට  නිදහස් ට්‍රිපර් රථ සංගමයේ සාමාජිකයින් වෙත  අවස්ථාව ලබා දී තිබු බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම නිදහස් ට්‍රිපර් රථ සංගමයේ  නියෝජිතයින්   කම්කරුවන් යොදවා වැලි කැණිම් සඳහා  වැලිමංකඩ භාරදීම විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයන්  අනුගමනය කර නොතිබුණි. එක් එක් සාමාජිකයින් වෙත  අදාල මංකඩ ලිඛිතව පැවරිමට හෝ  ලිඛිත ගිවිසුම්වලට එළඹීමට කටයුතු කර නොතිබුණි.

කැණිම් කරනු ලබන වැලි ප්‍රමාණයෙන්  සියයට 50ක් නිදහස් ට්‍රිපර් රථ සංගමයේ  වැලිමංකඩ නියෝජිතයින්ට ලැබී තිබිම හේතුවෙන්  වැලි සැපයුම වැඩිකර තම ප්‍රතිලාභය උපරිම කරගැනිමේ අවස්ථාව  නියෝජිතයින්ට ලැබි තිබු බව ද විගණන වාර්තාවේ සඳහන්ව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා! WHO ලොක්කා යළිත් කියයි

Next Post

විදේශ ඇමති දිනේෂ් අද 44 වැනි ජීනීවා මානව හිමිකම් සැසිය අමතයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.