ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සාමාජිකයා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පත්කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 A (1) (d) යටතේ මෙම පත්කිරීම කර ඇත.
නිල බලයෙන් ව්‍යවස්ථාදායක සභාවට පත්වන සාමාජිකයන් තුන්දෙනාට අමතරව තවත් සාමාජිකයන් හයදෙනකු නියෝජනය කිරීමට නියමිතය.
නිල බලයෙන් අගමැතිවරයා, විපක්ෂ නායක හා කථානායකවරයා ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරයි.