සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට වාහන ගෙන්වීම තහනම් කර මහින්ද බැසිල් සහ ගෝඨා කෝටි 114ක වාහන ගෙන්වූ හැටි විගණනය හෙළි කරයි…

by editor
පෙබරවාරි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටට වාහන ආනයනය කිරීම තහනම්කොට තිබු කාල සීමාව තුළදී එවකට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් රාජ්‍ය බැංකුවක් හරහා මුදල් අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 1,140ක ණයවර ලිපි විවෘත කර සම්පුර්ණ ගෙව්ම් සිදුකොට වාහන ආනයනය කොට ඇතිබව ජාතික විගණන කාර්යාලයය විසින් සිදුකළ විගණනයකින් අනාවරණය වී ඇත.

2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී මෙකී වාහන ආනයනය කොට ඇත. ඒ වනවිට රටේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂය.

මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරණු ලැබු 2021 මාර්තු 18 දිනැති ලිපියට අනුව මුදල් අමාත්‍යංශය සදහා මෝටර් ජිප්රථ 225ක්, ඩබල් කැබ් රථ 50ක්, ඉහළ වහළය සහිත ගිලන්රථ 50ක් සහ ජල බවුසර් 50ක් ආනයනය කිරිම සඳහා බැංකුව විසින් ණයවර ලිපි 08ක් විවෘත කරණු ලැබ ඇත.

මෙකී ණයවර ලිපි 2021 වර්ෂයේ අප්‍රේල් මස 21 වැනිදින නිකුත්කොට තිබුණි. පසුව මුදල් අමාත්‍යංශය විසින් කරණු ලැබු ඉල්ලිමකට අනුව නවතම ටොයෝටා ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ ජිප් රථ 225ක් ආනයනය කිරීම සඳහා විවෘතකොට තිබු ණයවර ලිපි 03ක් අවලංගු කොට තිබුණි.

එමෙන්ම ආනයනික වාහනවල මුල්‍ය කල්බදු සඳහා යෝජිත වාර්ෂික පොලි අනුපාතය සියයට 7.5 වු අතර එය වෙළදපොළ පොලි අනුපාතයට වඩා අඩු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආනයනය කරණු ලැබු ජල බවුසර් 35ක් සහ කැබ් රථ 04ක් බෙදා හැර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

වාහන ආනයනය සඳහා පුර්ව නිශ්චිත අවශ්‍යතාවයක් නොතිබීම හෝ අවශ්‍ය පාර්ශව අතර බේදා හැරීමට සැලැස්මක් හෝ නොතිබීම හේතුවෙන් මෙම වාහන ලියාපදිංචි කොට නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ආනයන අපනයන පාලකගේ අනුමැතිය මත සියලු ණයවර ලිපි විවෘත කොට ඇති බව අදාල රාජ්‍ය බැංකුව විසින් විගණනයට සඳහන් කොට ඇත.

මේ කතාවත් බලන්න…

ආණ්ඩුව  ප්‍රාඩෝ ජීප් 225ක් ඇතුළු වාහන 400ක් හදිසියේ ගෙන්වීමට සැරසෙයි

කැබිනට් මණ්ඩලය වාහන ආනයනය අත්හිටුවයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

පානදුරේ කුඩු සළිඳුගේ කුඩු බෙදූ STF දෙදෙනෙක් කුඩු පැකට් 200ක් සමඟ අත්අඩංගුවට!

Next Post

කාන්තා ලෝක කුසලාන මංගල තරගය මංල්‍යයක් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පෙරළිකාර ජයග්‍රහණයක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.